🖤: අනේහ්.. අයියේ .මේ මම අනේ..
🐇: කව්ද...
🖤: ඔයාගේ නංගි අනේ.. නංගි..
🐇: නංගී.. මට නංගි කෙනෙක් ඉන්නවද.. මං දන්නෙ නෑනේ..
මෝචි මං ඔයාටවත් කියලා තියේ ද මට නංගි කෙනෙක් ඉන්නවා කියලා..🖤: අනේ මොකක්ද අප්පා.. ජිමින් අයියේ ඔයාවත් කියන්නකෝ..
"🐥: අනේ කුකී නංගිව කෑ ගස්සවන්නෙ නැතුව ඔන්න ඔයා කතා කරන්න..."
මං ඒම කිව්වේ කුකී නංගිව රණ්ඩුවට ඇදලා ගන්න නිසා..
🖤: ඕන නෑ ජිමින් අයියේ.. එයාට මාව මතක් නෑනේ.. මං තියනවා.. බායි.. මගේ සූදු ජිමින් අයියේ..
🐇: තියනවා ඉතින් අල්ලගෙන හිටියෙ නෑනේ.. සුදු කොහෙද දන්නෙ නෑ මෙයාගෙ සුදු..
🖤: මං ඔයාට කිව්වෙ නෑනේ.. මං කිව්වෙ ජිමින් අයියට..
🐥: අනේ නංගි ඔයා ගනින් ගන්න එපා.. දක්වන්නෙ හැටි මේ අපේ කුකීගේ".
🖤: ඕන නෑ.. බායි..
.............නංගි එහෙම කියලා කෝල් එක කට් කළා..
🐇: ඌයි... මොකද මෝචී..
🐥: මොකද මෝචී තමා.. මේ කතා එපා ආයෙ ගන්න කුකී නංගිට කෝල් එකක්..
නංගි කෝල් එකක කට් කරපු වෙලේම මං කුකීගෙ ඔලුව ටොක්කක් ඇන්නා.. නංගි මට සුදු කිව්වට පස්සෙ කිව්ව එකට..
ඊට පස්සෙ ආයෙ නංගිට කෝල් එකක් ගන්න කිව්වා..
මොකද හදිස්සියකට ද දන්නෙ නෑ නෙ කෝල් කරේ..🐇: ඇයි ඒ.. මට බෑ..බෑ..
🐥: මොකද්ද කුකී.. ඔයාගෙ නංගි නේද..
🐇: ඔව් නංගිනම් තමා මෝචී.. ඒ උනාට බලන්න කෝල් කරේ මාස කීයකට පස්සෙද.. ම්..
🐥: අනේ මේ. කුකී.. ඔයාට බැයිනං දෙන්න මං ගන්නම්..
🐇: ආ.. හාකො.. ඔව් ඉතින් එයාගේ සු ~~~~දූ~~ ජිමින් අයියනේ.. ගන්නකො ඔයාම..
කුකී මට එහෙම කියලා ගස්සගෙන ගියා කුස්සියට පිගාන හෝදන්න..
🐥: එයා ඉතින් හදිස්සියකට ද දන්නෙ නෑ කුකී එයා කෝල් කරේ..
YOU ARE READING
... 𝐓𝐇𝐄 𝐋𝐈𝐓𝐓𝐋𝐄 𝐅𝐀𝐌𝐈𝐋𝐘... 🔞
Romance_Short story_ Boy×Boy Love 18+ Romance ❤️ 💜💛 තවත් අලුත් කතාවක්.. කියවලා බලලා හොදද කියන්න..🙃 _park Sanu_