එයා කතා කරාට පස්සෙ මං වෙලාව බැලුවාම දැක්කෙ නමයත් පහුවෙලා කියලා.. මට නම් දැන් හොදටම බයයි මොකද කුකී කවදාවත් රෑ වෙලා ගෙදර එන කෙනෙක් නෙවෙයි නිසා.. මං කෝල් කරත් ඒ එකක්වත් Answer කරේ නෑ.. අනික මට කුකී වැඩ කරන තැන බොස්ව අල්ලන්නෙත් නෑ.. මහ අමුතු කෙනෙක් දැක්කාමත් බය හිතෙනවා..
මං මෙහෙම හිත හිත ඉන්න කොට ගේට්ටුවත් ඇරගෙනම ජන්කුක් එනවා දැක්කා.. ඒත් මුනෙ කිසිම සතුටක් නෑ.. ඇයි ඒ.. මොකක් හරි ප්‍රශ්නයක්වත්ද උනාද... මං හිත හිතම ගිහින් දොර ලගට වෙලා හිටියා...
🐥: කු.කී... ඇයි මෙච්චර පරක්කු උනේ..
🐇: මට මහන්සියි මෝචී.. වතුර ටිකක්..
🐥: ආහ්.. ඉන්න ..
මං කුකී එක්ක කතා කලත් මට වතුර එකක් ගේන්න කියලා කුස්සියට යැව්වා.. මං හිතන්නෙ මහන්සි නිසා වෙන්න ඇති.. දැම්ම මූකුත් ප්‍රශ්න අහනනෙ නැතුව පස්සේ අහනවා..
🐥: ආ..කුකී වත්..
මං ඒක ගිහින් දුන්නා විතර මෙයා බීගෙන බීගෙන ගියා.
මායි නිහා බබයි නිසානෙ කුකී මෙච්චර මහන්සි වෙන්නෙ..පව් කියලත් හිතෙනවා අනේ.. .
මං එහෙම හිතන ගමන් එයාගෙ ඔලුව අතගෑවා..🐥: කුකී.. ඔයාට ගොඩක් මහන්සියිනෙ.. ඒක නිසා වොෂ් එකක් දාගෙන ඇවිත් කාලා නිදාගන්න.. මං කෑම එක බෙදලා තියන්නම්..ම්.. යන්න..
🐇: හ්ම්..
කුකී හා කියලා වාඩි වෙලා හිටපු තැනින් නැගිටලා වොෂ් එකක් දාන්න ගියා.. මං ඒත් එක්කම කුස්සියට ගියෙ එයාට කෑම ටික බෙදන්න..
.
.
.කුකී වොෂ් එකක් දාගෙන එලියට ආවා..හැබැයි එයාගෙ මුනෙ මහන්සි පාට තාම ගිහින් නෑ වගෙ..ඒත් එයා ඒක හංගගෙන හිනා වෙලා ඇවිත් කෑම මේසෙන් වාඩි උනා කෑම එකත් ලගට අරගෙනම... හැබැයි කුකීගෙ මුනෙ තියෙන මහන්සි පාට මං දැක්කා..
🐥;කුකී..
🐇: ම්...
🐥: මොනාද කල්පනා කරන්නෙ..
🐇: ......මුකුත් නෑ මොචී..
කුකී වාඩි වෙච්ච වෙලේ ඉදන්ම කෑම එකත් අත ගගා මොනාදො කල්පනා කරනවා.. ඇහුවට කියන්නෙත් නෑ..
YOU ARE READING
... 𝐓𝐇𝐄 𝐋𝐈𝐓𝐓𝐋𝐄 𝐅𝐀𝐌𝐈𝐋𝐘... 🔞
Romance_Short story_ Boy×Boy Love 18+ Romance ❤️ 💜💛 තවත් අලුත් කතාවක්.. කියවලා බලලා හොදද කියන්න..🙃 _park Sanu_