එයා කැමති එකනෙ එයා අදින්නෙ කියලා හිත හිත මං ගියා කුස්සිය අස්කරන්න. කුකී කාලා ඉවර වෙලා පිගාන හෝදලා ගියේ දොර ජනෙල් ටික වහලා එන්න..
මං ඒ අතරෙ කුස්සිය අස් කරලා.. කෑම හදපු භාජන ටික හෝද හෝද ඉද්දිම මට දැනුනා අතක් මගෙ ඉන වටේ එතෙනවා. ඒ කව්ද කියලා මට හිතාගන්න පුලුවන්.. ඒ උණුහුම මට හොදට දැනෙනවා.. ඔව් ඒ වෙන කව්රුවත් නෙවෙයි මගෙ කුකී..
🔞
ටික ටික මගේ ඉන වටේ එතෙන අත තද වෙනවත් එක්කම කුකී පිටිපස්සෙ ඉදන්ම මාව බදාගෙන මගේ කන සියුම්ව හපමින් කිස් කරනවා.
🐥: ආහ්. ක්.කුකී ඕක නවත්තන්න කෝ අනී..
🐇: බෑ.මෝචී
මට කිචි නිසා කුකීට ඒක නවත්තන්න කිව්වත් බෑ කිව්වා..
🐥: අනේහ්.කුකී..ආහ්..
🐇: ම්..
මං භාජන හෝදන ඒක පැත්තකට දාලා ටැප් එකත් වහලා හැරුනා කුකිගෙ පැත්තට.. දැන් අපි දෙන්නා අතර දශමයක වගේ ඉඩක් තියෙන්නෙ..
🐥: කුකී.. මට භාජන ටික හෝදලා කුස්සිය අස් කරන්න දෙන්නකෝ අනේ..
🐇: ම්හුක් බෑ..
🐥: ඇයි බැරි.. දැං රෑ වෙලා මෙවා අස් කරලා යං නිදාගන්....
මට එතනින් එහාට වචනයක්වත් කතා කරන්න හම්බුනේ නෑ .. කුකී මාව කිසි කරන්න ගත්තා.. මට හිතෙන්නෙ මේ කුස්සිය අස් කරන එක නවත්තන්න වෙයි කියලා..
🐇: පස්සෙ ඕක අස් කරමු මෝචී..
කුකී ටිකකට සිපගැනිම නවත්තලා කතා කලා..
🐥: අනේහ් කුකී..
මට කතා කරන්න දෙන්නෙ නැතිව කුකී මාව තදින් සිපගන්න පටන් ගත්තා.. මමත් සිපගැනීමට ප්රතිචාර දැක්වමින් කිස් කරන්න ගත්තේ ඒත් එක්කමයි..
🐥: ම්.හ්💋💋
🐇:💋💋
සිප් ගැනීම නතර නොකරම කුකී මාව වඩාගෙන ගියේ කුස්සියේ තියෙන කෑම මේසෙ උඩට.. කෑම මේසෙ තියෙන්නෙ බිත්තියටම ලං කරලා නිසා මේසෙ හෙලවෙන්නෙ නැති එකට මට සතුටුයි.. නැත්තං ඉතිං කුකීගෙ වැඩ එක්ක හිතාගන්න පුලුවන්නෙ..

YOU ARE READING
... 𝐓𝐇𝐄 𝐋𝐈𝐓𝐓𝐋𝐄 𝐅𝐀𝐌𝐈𝐋𝐘... 🔞
Romance_Short story_ Boy×Boy Love 18+ Romance ❤️ 💜💛 තවත් අලුත් කතාවක්.. කියවලා බලලා හොදද කියන්න..🙃 _park Sanu_