"අනේ දෙයියනේ යුංගියා.... ඔයාට ඒ කෙල්ල කැමතිලු.. දෙයියනේ මට මාර සතුටුයි නෙ.. මාත් එයාට ඒක කියනවද... ම්.. නෑ. ටිකක් හිතන්න ඕන.. "
🐈: ම්.. මේ තරූ මේකයි.. ඇත්තටම මට..
🖤: අනේම.සට සමාවෙන්න.. ඔයාට කෙල්ලක් ඉන්වද කියලාවත් මං දන්නෙ නෑ.. ඒත් ඇත්තටම මං ඔයාට කැමතියි.. ඒත් ඔයා අකමැතිනම් ක්.කමක් නෑ.. ම.මං කෝම හරි මේක අමතක කරලා දාන්නම්..
🐈:..... මේකයි..
අප්පට සිරි කෙල්ලට දුක් හිතිලාද.. මොනා කරන්නද මං කියලා ඉවර කරන්න කලින් එයා කතා කරලා ඉවරනේ... අනේ මන්ද මෙහෙමත් කෙල්ලො..
🐈: මේ අහන්නකො.. ඇත්තටම කිව්වොත් මං ඔයාට කැමතියි...
🖤: ආහ්.. මොකක්.. අනේ මගේ හිත හදන්න ඒම නෙවෙයි..
🐈: අයියෝ නෑ නෑ.. මං ඇත්තටම ඔයාට ආදරෙයි..
🖤: අහ්.. අ.ඇත්තමද ඔ..
කෙල්ල කතා කරන්න කලින් මං ඉක්මනට එයාගෙ පැත්තට නැවිලා කිස් එකක් දුන්නා.. ඒක දුර දිග යන්න කලින් මං කිස් ඒක නවත්තලා කෙල්ල එක්කම මං එලියට ආවා..
🐈: අපි යමු..
🖤: කොහෙද.. ඒත් මට මේ වෙලේ එන්..
🐈: එකට කමක් නෑ යං .. මමනෙ කියන්නෙ.. එන්න.. යං..
මං කලේ කෙල්ලවත් එක්කගෙන එලියට ගියපු එක..
.
.
.
.
.
.Jikook house 🏠
Text day morning 🌄
.
.
.
.💗: පපා..... පපා.... නැගිතින්නකෝ..
🐇: අනේ.. දෝනී. මෙහෙට එන්න.. පපාට ටිකක් දොයි යන්න දෙන්න.. පපාට සනීප නෑනෙ මැණික..
💗: ඩැඩා මොනා වෙලාත පපාත
🐇: මං ඊයේ පපාට පනිශ්මන්ට් එකක් දුන්නනෙ.. ඒකයි..
💗: පනිත්මනත් එකක්.. ඇයි ඒ..
🐇: ආහ් මේ පපා පිස්සු වැඩක් කළානෙ ඒකයි..
💗: එතකොත ඩැඩා අත තියෙන කොන්තත් එකත පපා බලන්ත එන්නෙ නැත්ත.
🐇: එනවා එනවා.. පපා ප්‍රොමිස් උනානෙ.. මං පපාව එක්කං එන්නම්.. කෝ දැන් ගිහින් ලෑස්ති වෙන්නකෝ... කොන්සට් එකට කලින් ආයෙ Dance Practice එක පොඩ්ඩක් බලන්න එන්න කිව්වා නේද.. කෝ.. දෝනි ලෑස්ති වෙන්න යං.. කෝ.. එන්න..
YOU ARE READING
... 𝐓𝐇𝐄 𝐋𝐈𝐓𝐓𝐋𝐄 𝐅𝐀𝐌𝐈𝐋𝐘... 🔞
Romance_Short story_ Boy×Boy Love 18+ Romance ❤️ 💜💛 තවත් අලුත් කතාවක්.. කියවලා බලලා හොදද කියන්න..🙃 _park Sanu_