ජන්කුක් සතුටට වැඩිකමට ජිමින්ව තුරුලු කරං අඩනවා.. මොකද නිහා බබාත් ජිමින් වගේම නැටුම් වලට ගොඩක් දක්ෂයි කියලා අද තමයි දෙන්නම දැනගත්තෙ..
.
.
.
.
.
.
.මේ විදියට සති දෙක තුනක් ගෙවිලා ගියා.. ජන්කුක් කරන ජෝබ් එක පවා ස්ථීර උනා..
??📱: හෙලෝ.. Good morning.. Mr: Jungkook..
🐇📱: අහ්.. හලෝ.. Good morning සර්..
සර් කතා කලේ..??📱: Mr: Jungkook මං මේ කතා කලේ ඔයාට අද නිවාඩුවක් දුන්නා කියන්න..
🐇📱: ආ.. අද ..ඒත් සර් ..
??📱: ඕහ්.. මං දන්නවා.. අද වැඩට එන්න ඕන දවසක් කියලා.. අද ඒ උනාට ඔයා නිවාඩුවක් ගන්න.. තව කීප දෙනෙකුටත් මං අද නිවාඩු දුන්නා..
🐇📱: අහ් ..Ok..Sir...
උදේ ජන්කුක් නැගිටලා නිහාව අද උදෙන්ම මොන්ටිසෝරි එකට දාලා ඇවිත් වැඩට යන්න ලෑස්තිවෙන්න හදනකොට එයා වැඩ කරන තැන සර්ගෙන් කෝල් එකක් ආවා..එයාට අද නිවාඩුවක් දුන්නා කියලා..
අද සතියෙ දවසක් උනත් ජන්කුක් ට නිවාඩුවක් හම්බුනා .. මොකද මේ දවස් වල එක දිගට වැඩ කරපු නිසා වෙන්න ඇති..
🐇: මෝචී.......!!
🐥: .............
🐇: මොචීයෝ........!..
🐥:............
අද වැඩ කරන තැනින් නිවාඩුවක් දුන්නා කියලා කියන්න ජන්කුක් ජිමින්ව හොයාගෙන කුස්සිය ආවා.. ජන්කුක් ජිමින්ට කතා කලත් ජිමින්ට නෙවෙයි ඇහුනෙ.. මොකද එයා කුස්සිය අස්කරන ගමන් හිටිය නිසා..
ජන්කුක් හිමින්සැරේ ජිමින්ගෙ පිටි පස්සෙන් ගිහින් ජිමින්ගෙ ඉනවටේ අත දාලා එයාව බදා ගත්තා...
🐥: කු.කුකී....
🐇: ම්...
🐥: අද වැඩට යන්නෙ නැද්ද..
🐇: ම්හුක්...
🐥: ඇයි ඒ.. මොකක් හරි උනාද..
ජිමින් ජන්කුක්ගෙ පැත්තට හැරිලා එහෙම ඇහුවෙ එයා වැඩට මෙහෙම නොගිහින් ඉන්නෙ නැති නිසා..
🐇: ම්හුක්...
🐥: අයියෝ ඔයා තාම ලෑස්ති වෙලත් නෑනෙ කුකී.. කෝ යන්න ලෑස්තිවෙලා එන්න.. පරක්කු නැද්ද..ම්..
YOU ARE READING
... 𝐓𝐇𝐄 𝐋𝐈𝐓𝐓𝐋𝐄 𝐅𝐀𝐌𝐈𝐋𝐘... 🔞
Romance_Short story_ Boy×Boy Love 18+ Romance ❤️ 💜💛 තවත් අලුත් කතාවක්.. කියවලා බලලා හොදද කියන්න..🙃 _park Sanu_