Chapter 13

12 2 2
                                    

🐥: ම්.. මට තේරුණා කුකී.. ඔයා යුංගිට ආස නෑ නේ..  අපි නංගිට මේක කියලා තේරුම් කරමු එහෙනම්....

🐇:.......

🐥: හිතන්න එපා කුකී.. දැන් අපි යන් ඉක්මනට

නංගි යුංගි එක්ක යාලු උන එකට කුකී අව්ලෙන් වගේ නිසා.. මං තව හාර හාර අව්ස්සලා ප්‍රශ්න අහන්න ගියේ නෑ.. පස්සේ ඒ කතාව නවත්තලා.. අපි දෙන්නා ඉක්මනින් ගියේ දෝනිගේ කොන්සර්ට් එක බලන්න මොන්ටිසෝරි එකට..

At consent💃🏻 ...

අපි දෙන්නා යනකොට වගේ තමයි කොන්සර්ට් එක පටන් ගන්න ගත්තේ.. අපි දෙන්නා ඉක්මනට ගිහින් එකලග තිබ්බ පුටු දෙකක වාඩි උනා..  කවදාවත් මං තුනීව ඈතිං තියාගෙන ඉදලා නෑනී..

.
.
.
.
.
.

දැනටම පැය භාගයක් ගියත් දෝනිගේ වාරෙ ආවෙ නැති නිසා කුකීට කේන්තියි.. ඒත් ඉතිං ඉවසන්න ඕනනෙ.. තාම දෝනිගෙ වාරෙ නෙවෙයිනෙ..  කොම උනත් දෝනි ඉන්නවනෙ.... මං කුකීට තව ටිකක් බලං ඉමු කියලා කියනවත් එක්කම දෝනිගෙ නම කියනවා ඇහුනා.. ඒත් එක්කම කුකී පොඩි එකෙක් වගේ නැගිටලා දෝනිට අත වනන්න ගත්තා.. ..

🐥: හයියෝ කුකී.. වාඩිවෙන්න ..

මං එහෙම කියලා එයාව වාඩි කෙරෙව්වා.. අනේ මන්දා මෙයා පොඩි එකෙක් වගේ.. හැබැයි දෝනි කුකීව දැකලා කට පුරා හිනා උනා.. මං හිතුවෙ ලැජ්ජාවට ඇබරෙයි කියලා... එම උනේ නෑ.. ඩැඩාගෙ දුවමනෙ..

🐇: ඇයි මෝචී.. මට දෝනි නටනවා හිටගෙන බලන්න ඕන..

🐥: ඔයා හිටගෙන බැලුවහම පිටිපස්සේ ඉන්න අයට පේන්නෙ නෑනේ කුකියෝ.. අපි වාඩි වෙලා බලමු..ම්.. හැමෝම දකින්න එපැයි අපේ දෝනිගේ දක්ෂකම..

🐇: හ්ම්..

ඊට පස්සෙ කුකී වාඩිවෙලා බලන්න ගත්තා.. මං ඒත් එක්කම වගේ දෝනි නටනවා වීඩියෝ කලා..

 මං ඒත් එක්කම වගේ දෝනි නටනවා වීඩියෝ කලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
... 𝐓𝐇𝐄 𝐋𝐈𝐓𝐓𝐋𝐄 𝐅𝐀𝐌𝐈𝐋𝐘...  🔞Where stories live. Discover now