මම බොස්ට එහෙම කියලා Office room එකෙන් එලියට යන්න හදනකොට කව්රු හරි දොරට තට්ටු කරා..
ටොක්... ටොක්... ටොක්...
🐯: coming...
ඒත් එක්කම ඇතුලට ආවෙ වෙන කව්රුවත් නෙවෙයි මගෙ කුකී.. එයා දොර භාගෙට ඇරගෙන මගෙ දිහා පුදුම වෙලා වගේ බලාගෙන ඉන්නවා..
ඔව් ඉතින් මං යනවා කිව්වට ගියෙ නෑනෙ..ඒක නිසා වෙන්න ඇති..🐇: මො.මෝචී.. ඔයා මෙතන මොකද කරන්නෙ.. ගෙදර යන්නෙ නැතුව..
🐥: කුකී.. මං ඔයාගෙ බොස්ව හම්බවෙන්න ආවෙ.. වැදගත් දෙයක් අහලා කියලා යන්න..
මං බය නැතුව බොස්ගෙ පැත්තට ඇගිල්ල දික් කරලා පෙන්නලා කිව්වා..
🐇: මොකක්ද ඒ..
🐥: අහ්. අනේ කුකී ඔයා ඒවා බොස්ගෙන්ම අහගන්න...
මං එහෙම කියලා කුකීට බොස්ගෙ ඉස්සරහම ලිප් කිස් එකක් දුන්නෙ බොසා බලන් ඉද්දිමයි.. මං ඊට පස්සෙ එහෙම්මම ගෙදර එන්න ආවා..
.
.
.Kooki pov..
අද මට මෝචී කෑම එක ගෙනත් දෙන්න ඇවිත් යන්නම් කියලා ගිහින් තියෙන්නෙ බොස්ගෙ office එකට.. මං එතනට ගියෙ නැත්තං මොනාද වෙන්න තිබ්බද දන්නෙ නෑ මොකද මෝචිට කේන්ති ගියොත් ආයෙ එයා නවත්තන්න සක්කරයගෙ පුතා වයිමා ආවත් බෑ.. හොදම වෙලාවට මං ගියේ.. මට දොර ලගට යනකොටම ඇහුනා මෝචි බොස්ට මොනාදෝ කියනවා.. බැන්නද දන්නෙත් නෑ..අනික බොස්ට කේන්ති ගියොත් මගෙ ජොබ් එකක් ඉවරයි..
🐯: Mr.Jungkook.
මම ඒ උන දේ හිත හිත ඉද්දිම බොස් මට කතා කලා..
🐇: අහ්. සර්..
🐯: Mr.Jungkookගෙ හස්බන් හරි සැරයි නේ..
🐇: අහ්.. අනේ න්.නෑ නෑ සර් එයා සැර නෑ..
🐯: ඒ උනාට මට බැනල නෙ ගියේ..
🐇: අනේ සර්.. මගෙ මෝචි වෙනුවෙන් සමාවෙන්න සර්..
🐯: අයියෝ.. ඕන නෑ..Mr.Jungkook .. ඒක අමතක කරලා දාන්න..
මොකටද ආවෙ කියලා ගියානම්..බොස්ගෙන් මං සමාවගත්තෙ මාව ජොබ් එකෙන් අස් කරයි කියලා බයට වගේම මෝචි සර්ට බැනපු නිසා.... අද ගෙදර ගිහින් මං මෝචිව අල්ලගන්නවා.. ඉන්නකෝ ඔහොම මං එනකම්.. මට නොකියා පන්ඩිත වැඩ කරන්න යනවා මෙතන....අනික මට බොස් ඉස්සරහම කිස් එකකුත් දීලා මයි ගියේ..අනේ මන්දා මෙයා නම්.. එක වෙලාවකට පොඩි එකෙක් වගේ.
YOU ARE READING
... 𝐓𝐇𝐄 𝐋𝐈𝐓𝐓𝐋𝐄 𝐅𝐀𝐌𝐈𝐋𝐘... 🔞
Romance_Short story_ Boy×Boy Love 18+ Romance ❤️ 💜💛 තවත් අලුත් කතාවක්.. කියවලා බලලා හොදද කියන්න..🙃 _park Sanu_