කුකීට මං එහෙම කියනවත් එක්කම මගේ ඇස් දෙකේ කදුලු පිරුනා.. මං දන්නවා කුකී බොරුවට ඒක කිව්වෙ කියලා.. ඒත් ඉතින් දන්නවනේ මගේ හැටි.. මං දැන්නම් කලේ බොරුවට අඩපු එක.. ඒක තාම කුකී දන්නෙ නෑ.. ඉතිං මගේ ඇස් වල කදුලු දැකලා කුකී බය උනා..
🐇: අනේ මෝචී.. ඔයා අඩනවා.. මං විහිළුවක්නෙ කලේ.. කෝ මේ පැත්ත හැරෙන්නකො මෝචී..
කුකී ඒම කියනවත් එක්කම මාව එයාගෙ පැත්තට හරව ගත්තා.. මං එහෙමම කුකිගෙ ඇගට බර වෙලා බොරුවට අඩන්න ගත්තා..
🐇: මෝචී... කෝ..
🐥: 😭😭.. 😂😂..😭..
🐇: මෝචී...
(Mochi mind: ඉවරයි.. ඇහුනා වගේ.. ඕකනෙ බැරි..මට බොරුවක් කරගෙන අඩුම විනාඩි පහක්වත් ඉන්න බෑනෙ... අඩන ගමන් හිනා ගියා.. දැන් ඉතින් කුකී දන්නො මං බොරු කරේ කියලා.. ඉවරයි..අනේ මෝචීයෝ ඔයාට අද ගැලවීමක් නැතෝ..)..
🐥: .......
🐇: මෝචී.. මං දන්නවා බොරු කරේ කියලා.. කෝ කෝ මූන උස්සන්න..
කුකී මූන උස්සන්න කිව්වත් මං ටිකක් වෙලා ගිහින් මූණ උස්සලා බැලුවා.. මට ලැජ්ජයිනෙ අප්පා..
🐥: මේ කුකී..
🐇: ම්.. කුකී තමා.. මොකෝ එකපාරට බොරුවට ඇඩුවෙ.. මං බය උනා..
🐥: ආව්.. රිදුනා
ඒක අහන ගමන් කුකී මට ටොක්ක ඇන්නා..
🐇: රිදෙන්න තමයි ඇන්නෙ.. මෙතන බොරුවට අඩලා.. මාවත් බය කලා.. ඉන්නකෝ අල්ලගන්න ඔයාව..
🐥: මේ කුකී.. අපි කලා ඉමු නෙ.. දැන් නිදාගන්නත් ඕනනෙ.. හෙට වැඩට යන්නත් එපැයි ඔයා නෙද..
මං ඔළුවත් අතගගා කුකීට කිව්වා කෑම කමු හෙට වැඩට යන්න ඕන නිසා.. උදෙන්ම නැගිටින්න එපැයි.. එහෙම කියලා ඒ වෙලේනං මං බේරුනා..
🐇: ම්.. කමු.. මටත් මහන්සි අප්පා.. ඔයා කෑවද මොචී.
🐥: ම්..
🐇: කෑවෙ නෑ නෙ.. මං දන්නවානෙ ඔයාගෙ හැටි.. මං කලා ඉවර උනාම තමා ඔයා කරන්නෙ කියලා.. කෝ එන්න මං කවන්නම්..
කුකී එහෙම කියලා කෑම එක එයා කනගමන් මටත් කැව්වා.. පස්සෙ අපි දෙන්නම කාලා ඉවරවෙලා නිදාගන්න ගියා...
YOU ARE READING
... 𝐓𝐇𝐄 𝐋𝐈𝐓𝐓𝐋𝐄 𝐅𝐀𝐌𝐈𝐋𝐘... 🔞
Romance_Short story_ Boy×Boy Love 18+ Romance ❤️ 💜💛 තවත් අලුත් කතාවක්.. කියවලා බලලා හොදද කියන්න..🙃 _park Sanu_