CHAPTER 15~

315 64 23
                                    

" උබ මට කියලා හු#කාගන්නේ නැතුව මෙතනින් පලයන් හු#තෝ... "

" ඇයි මන් එහෙම යන්නේ... අනික ඔයා කවුද මට එහෙම කියන්න... "

" උබට මගේ Bio data එක ඕනිද... Then I can give it to you fucker... "

" ජන්කුකී ශට් අප්... වට් ව්‍රොන්ග් විත් යූ... "

" ව්‍රෝන්ග්..? මන්ද මෙතන නාඩගම් නැටුවේ ආ බබා... "

යුනි එකේ බ්ලොසම් ගහක් යට ඉදන් ආගිව් කරගන්න ගමන් හිටියේ ජන්කුක් & ටේහ්‍යුන්ග් කියලද හිතුවේ...? නෝප් බේබිස් නෝප්... මෙතන දැන් තුන් දෙනෙක් ඉන්නවා... හරි මුල ඉදන්ම අපි කතාවට බහිමුකෝ...

උදේම යුනි එකට ආපු ටේහ්‍යුන්ග් බ්ලොසම් ගස් පේළිය යට පේළියට හදලා තිබුනු බෙන්ච් එකකින් වාඩි වෙලා අහස දිහා බලන් හිටියේ හිස් හැඟීමකින්... එයාගේ ඇස් සති එකහමාරක් තිස්සේ හිස් වෙලා තිබ්බේ... එක දිගට පැය ගානක් තිස්සේ තනියම එතන වෙලා පාඩුවේ හිටපු ටේහ්‍යුන්ග් ගාවට ආවේ දැන් අලුතින් යුනි එකට ඇවිත් ඉන්න ෆස්ට් ඉයර් කොල්ලෙක්... ඒ කොල්ලා ටේහ්‍යුන්ග් එක්ක පොඩ්ඩක් ක්ලෝසප්... ටේහ්‍යුන්ග් ඒ කොල්ලා අඳුරන්නේ ඒ නිසා... ඉතින් ටේහ්‍යුග් එක්ක සතුටු සාමිචියේ යෙදෙන ගමන් හිටිය කොල්ලව කුතුහලයටත්, ටේහ්‍යුන්ග්ට යන එනමන් නැති වෙන්නම බය කරවන ගමන් එතනට කඩා පාත් වුන ජන්කුක් ඌත් එක්ක ආගිව් කරගන්න ගත්තේ ටේහ්‍යුන්ග් දෙන්නව දෙපැත්තට කරන්න මාර කට්ටක් කද්දි...

" මන් මෙතන නාඩගම් නැටුවේ නෑ... මේ මන් අදුරන කෙනෙක් ජන්කූ... "

" ඔහෝ අදුරන..? ඇදුනුම්කම වැඩි කමට වෙන්න ඇති අතෙන් අල්ලන් හිටියේ නෙහ්... ආ මැනිකේ..? "

" මොකක්ද ඔයාට වෙලා තියෙන්නේ ආ ජන්කුකී..? "

" මට නෙවෙයි බබා උබට මොකක්ද වෙලා තියෙන්නේ කියලා කියපන්... "

" ඔයා කවුද ටේහ්‍යුන්ග් හියුන්ට ඔහොම කරදර කරන්න... "

ජන්කුක් කොච්චර ටේහ්‍යුන්ග් එක්ක කතා කරන්න, මොකක්ද වෙලා තියෙන්නේ කියලා ඇහුවත් ඒකට උත්තරයක් නොදුන්න ටේහ්‍යුන්ග් අහක බලා ගන්න කොට එතන හිටපු අනික් කොල්ලා ජන්කුක් එක්ක පැටලෙන්න ආවේ ජන්කුක් තරහෙන් හුස්මක් පහල දාද්දි... ඒත් ටේහ්‍යුන්ග් ජන්කුක් දෙන්නා දෙන්නට දෙන්නා බැනගත්තත් එයාලගේ කියුට් නේම් කියවෙන එකයි ඒක අර කොල්ලට නෝට් නොවුන එකයි තමයි මෙතන තිබ්බ ප්‍රශ්නේ වුනේ... තරහ ගියාට ජන්කුක් කවදාවත් ටේහ්‍යුන්ග්ට කුණු හරපෙන් කෙලලා ඇරියේ නෑ... ඒත් ඉතින් කෙනා අනුව ඒක ඉතින් පොඩ්ඩ පොඩ්ඩ එහේ මෙහේ වෙලා වෙනස් වෙනවා... මේ දැන් වුනා වගේ... අනික් එක අර කොල්ලට මේ දෙන්නා මෙච්චර මේ කියන නික් නේම් ඇහුනේ නැති එකත්........... හරි පුදුමයි...

ඉරිසියාකාර පෙම්වතා | TAEKOOK FANFICTION~ (ongoing)Where stories live. Discover now