CHAPTER 17

287 56 10
                                    

" ජන්කුක්..!! තමුසේ අදත් පරක්කුයි මනුස්සයෝ... ඔහොම ගිහින් රේස් එක දවසටත් පරක්කු වෙලා වර බලන්න උබට මන් මොනාද කරන්නේ කියලා... "

" ඇත්තටම මන් එදාටත් පරක්කු වෙලා එන්නද කෝච්... "

" මේ විදිහට ගියොත් මට ජියොන්ට කියන්න වෙන්නේ උබේ Development එක නෙවෙයි වෙන මොකක් හරි... "

" සොරි කෝච්... "

" ඉක්මනට චේන්ජ් කරන් එනවා... "

" හරි කෝච්... "

" මේකා නම් ජියොන්ගෙම පුතා තමයි.. "

බෑග් එකත් උස්සන් චේන්ජ් රූම් පැත්තට දුවන ජන්කුක් දිහා බලන ගමන් තමන්ටම කියාගත්ත කෝච් කොළ ටිකක් අරන් බලන්න ගත්තේ ඉස්සරහට කරන්න තියෙන දේවල් ගැන හිතන ගමන්...
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
"ඒක නෙවෙයි ඔයාගේ නම මොකක්ද..."

" මගේ- "

" සර් ඕඩර් එක... "

" අහ් තැන්ක්ස්... "

jae wook පොල් ගහගෙන් නම ඇහුවට ඒක කියාගන්න බැරි වුනේ එයාලගේ ඕඩර් එක ලැබුනු නිසයි... ඒකට තැන්ක්ස් කරපු jae wook ආපහු පොල් ගහ දිහා බැලුවේ උත්තරයක් බලා පොරොත්තුවෙන් වුනත් පොල් ගහ එයා දිහා අමුතු විදිහට බලන් ඉන්න නිසා jae wookගේ ඇස් ගැස්සුනේ ඒ බැල්මට් එකට බය හිතුන නිසයි...

" මගේ නම සූ මින්... "

" ඔහ් සූ මින්... ඕකේ.. මන් මේ යුනි එකට අලුත්... "

ජන්කුක් ගාව ඉද්දි වචන පැටලෙන්නේ ගොතගැහෙන්නේ වගේ දේවල් නැතුව පොල් ගහ නොහොත් සූ මින් එක්ක හොඳට jae wook කතා කරා... කම්ෆටබල් බවක් සූ මින්ගෙන් jae wook ට දැනුනා... ජන්කුක්ට කොයි වෙලෙත් මූලග්ගින්න වුනාට එයා ටේහ්‍යුන්ග් එක්ක හොදට ඉන්නවා වගේම jae wook ජන්කුක් ගාව බයත් එක්ක ලැජ්ජාවක් දැනුනට සූ මින් එක්ක හොදින් ඉන්නවා...

" අලුත් නම් යාළුවෙක්ව සෙට් කරගෙන පාඩුවේ ඉදපන්... "

" සූ මින් මට හියුන් කෙනෙක්ද වෙන්නේ... "

" ඔව්... "

" හරි හියුන්... කරපු උදව්වට තෑන්ක්ස්... "

සූ මින් එක්ක සංවාදේ ඉවර කරපු jae wook කෑම එක කාගෙන කාගෙන ගිහින් සූ මින්ට තෑන්ක්ස් කරලා ඉක්මනට එතනින් ආවේ එයාට පොඩි වැඩක් කරන්න තිබ්බ නිසයි...

ඉරිසියාකාර පෙම්වතා | TAEKOOK FANFICTION~ (ongoing)Where stories live. Discover now