Chapter #2

338 35 46
                                    

📱- හ්‍යුන්ගී....

"බෝලේ නැගිටලද ඉන්නේ...."

📱- අහ්ම්... ඔව් හ්‍යුන්ගී....

"මම හිතුවේ මගේ cl එකට ඇහැරුනා කියලා...."

📱- හේ හේ හ්‍යුන්ගී.... හරි හරි ඉතින් දැන් තමා නැගිට්ටේ..."

"බලන්න බෝලේ මට ඔයාගේ ස්ට්‍රෝබෙරි වගේ තොල් දෙක මතක් වුනා නේ...."

📱- යාහ් හ්‍යුන්ගී....

"ලඟ හිටියනම් අනිවාරෙන් හපලා දාන්න හිතෙයි මට ඒ තරමට රතු වෙලා ඇති දැන්...."

📱- හ්‍යුන්ගී මම තියනවා....

ආහ්...ශිට් තිබ්බා නේද phone එක පිස්සු කෝලමයක් එයා නම් මගේ බොලේ ඔයා මාව පිස්සෙක් කරලා තමයි නවතින්නේ කොයිවේලෙ හරි දැන්.

"මොකද මේ සිරික්කිය දාගෙන ඉන්නේ..."

"එයා ඇබ්බැහියක් හොබො...."

"බෝලේ නේද..."

"ඔව් හොබො හිනාවෙනකොට චුටි වෙන ඒ ඇස් රෝසම රෝස පාට තොල් එයා බෝලයක් හොබො ඊටත් වඩා එන්ජල් කෙනෙක් වගේ..."

"තොට දැන් සංකාව මිනිහෝ...."

"ඇයි මට විතරද මිනිහෝ කව්ද දන්නැ අනේ සුගෝ මෝචියා මටත් ආදරෙයිද ගගා මෙතන වැලලෙන්න හදන්නේ..."

"වහගනින් ඔය වක්කඩේ වගේ කට... ආ ඕනි නම් බොනවා..."

කෝෆී එක දෙන ගමන් මට රවන හොබාව දැක්කාම තමයි මට මතක් වුනේ මම ඉස්සරා මේ දැන් ඉන්නේ මගේ අනිත් එන්ජල් නේද කියලා ඒක හරි පුදුමයි හොබා මම දන්නැ මම කවදා ඉදන් ආදරේයිද කියන්න ඒත් මම ආදරේයි.

"කොන්ද කඩන්න හදනවද මිනිහෝ...."

"කොන්ද නම් නෙවෙයි...."

"නාකි බිලාලයා මොකාටද ඔය එන්න හදන්නේ ආ.... අයින් වෙනවා බිලාලයෝ...."

හොබාගේ සද්දේ නිකන්ම අඩු වුනා කොහොමත් මහා ලොකු එකා වගේ කියෙව්වට මම ලඟ හොබාත් පොඩි එකෙක් වෙනවා.

"සුගෝ...."

"අහ්ම්.... බේබි ඔයාට මගේ නමත් මතකයි නේද...."

"ස්..ස්සුගෝ...."

තව එක වචනයක් හරි කියන්න කලින් හොබාගේ තොල් මම හරි පරිස්සමට අල්ලගත්තා කෝෆී එක්ක මික්ස් වුන ස්ට්‍රෝබෙරි ෆ්ලේවර් එකක් එකත් අමුතුයි ඒත් රසයි.

Only Mine | YMS ✔Where stories live. Discover now