"බොලේ මොනාද මේ කල්පනා කරන්නේ ලෝකේ පෙරලන්න වගේ..."
"හ්‍යුන්ගී.... මත පත්නයක් තිනො..."
"මොකක්ද මගේ බොලේට තියෙන ප්‍රශ්නේ දැන්..." යූන්ගි ජිමින්ගෙන් එහෙම අහන ගමන් ජිමින්ව එයාගේ උකුලට ගත්තා.
"හ්‍යුන්ගී මත විතලයි නේද ආදලේ..."
"බොලේ දන්නවා නේ හ්‍යුන්ගී ආදරෙයි කියලා..."
"එම නෙවෙයි අලේ කියල්ලකෝ මත විතලද ආදරේ..."
"ඔව් මගේ බොලේට විතරයි..."
"එතකොට හොබි හ්‍යුන්ගීට ආදලේ නැහැ නේද..."
"මගේ බොලේ ආදරෙයිද හොබි හ්‍යුන්ගීට..."
"ඕ... එයාටත් මගේ ජිනි හ්‍යුන්ගීට වගේ ආදලෙයි හැබැයි උයාත තමයි මම ගොඩක් ආදලේ... දැන් කිල්ලකෝ හොබි හ්‍යුන්ගීට ආදලේයිද..."
"ඔව් නේ..."
"නූ... නූ.... හ්‍යුන්ගී බබාගේ විතලයි හ්‍යුන්ගී ආදලේ එයාගේ බොලේත විතලයි... නූ නූ..."
"නැ නැ බොලේ හ්‍යුන්ගී එයාට ආදරේ හොදම යාලුවා නිසානේ..."
"හුම්... හ්‍යුන්ගී මගේ විතලයි... මේ කිම් ජිමින්ගේ විතලයි හ්‍යුන්ගී..."
ජිමින්ගේ යූන්ගිගේ බෙල්ල අස්සේ මුණ හංඟගෙන නිදාගන්නකොට යූන්ගි කල්පනා කරේ එයා හිතපු හැමදේම වැරදි නේද කියලා ජිමින්ට යූන්ගි වගේම හොබීවත් ඒ විදිහටම ඕනි වෙද්දී හැමෝම වගේ හිතුවේ ජිමින් දෙන්නටම ආදරෙයි කියලා ඒත් එක වැරදි තාමත් ඉන්නේ යූන්ගිව කාත් එක්කවත් බෙදාගන්න පුලුවන් ජිමින් කෙනෙක් නෙවෙයි යූන්ගි සම්පූර්ණයෙන්ම එයාගේ විතරක් කියලා හිතන ජිමින් කෙනෙක්.
"සුගො...."
"එයා නිදි හොබො..."
"මට ඇහුනා ජිමින් තාමත් ඒ වගේමයි නේද..."
"මට තේරෙන්නැ හොබො..."
"අපිට තාම උත්සහා කරන්න පුලුවන් සුගො වැඩිය හිතන්න එපා..."
හොබි එහෙම කියලා ජිමින්ගේ වගේම යූන්ගිගේත් නළල මතින් හාදුවල් තවරලා එළියට ගියේ පිටට නොපෙන්වා හිටියත් හිත ඇතුළින් හැමදේටම උත්තර හොයන්න එයා එක්ක යුද්ධ කරන ගමන්.
YOU ARE READING
Only Mine | YMS ✔
Fanfictionyoonminseok ✔🍒 Only fanfiction ✔🍒 ship story ✔🍒 main character - MYG, PKJ,JHP category - fanfiction/romance language - SINHALA start day : 14/07/2024 complete day : 10/11/2024 intro & chap 25 write by wnz 🍒