Chapter #24

86 31 37
                                    

නූනා එක්ක වැඩ වලට හිර වුනාම කැෆෙ එක පැත්තේ යන්න තියා එක ගැන හිතන්නවත් වේලාවක් නැති වෙනවා මට. හොඳ වේලාවට ඒ හැම වැඩක්ම බලාගන්න ලියාරා ඉන්නේ.

අදත් මට යූන්හො එක්ක ඉන්න වෙන්නැ නූනා එක්ක මිටීන් එකකට යන්න තියෙනවා පව්... අදත් එනකොට රෑ වෙයි කිව්වාම මගේ පැටියගේ මුණ හොඳටම අව්ල් වුනා මම දන්නවා එයා මාව සෑහෙන්න හොයනවා හරියට හ්‍යුන්ගී වගේම ඒත් මොනවා කරන්නද පොඩි කට්ටක් කන්නම ඕනි මම මොකද මගේ අලුත් හොටෙල් එක හදන නිසයි මම බිසී එක කරන්නේ යූන්හො වෙනුවෙන්.

"පපා... පලක්කු වෙනො..."

"මේ එනවා පැටියෝ..."

නූනා කලින්ම ගියා මාත් දැන් යූන්හොව ස්කූල් එකට දාලා යන්න ඕනි නැත්නම් පරක්කු වෙන්නේ මටමයි.

"පපා..."

"ඇයි මැනික..."

"පපා බබා එක්ක තරහා වෙලාද..."

"අනේ නැ මැනික ඇයි දැන් මගේ පැටියා එහෙම ඇහුවේ...?"

"පපා උදේ නූනා එක්ක යනෝ ආයේ එන්නේ රෑට බබා දොයි වුනාමනේ..."

"මගේ චූටි මැනික පපා මහන්සි වෙන්නේ අපේ අලුත් හොටෙල් එකේ වැඩ වලටනේ...."

"ඔහ්... ලොකු එකක්ද..."

"ඔව් එක මගේ මැනිකට..."

"ඒත් මට මොකුත් එපා පපා මම ලඟින් ඉන්න..."

ඒ බෝල ඇස් වල කඳුළු පුරවන් කියවනකොට මට ලෝභයි... ඒත් මගේ මැනිකගේ අනාගතේ වෙනුවෙන් පොඩ්ඩක් මට මහන්සි වෙන්න වෙයි.

"තව ටිකක් ඉවසලා ඉන්න පුළුවන් නේද මැනික... මගේ බබා එයාගේ ඩැඩා වගේම ශක්තිමත් නේද?"

"හුම්... බබා ආදලෙයි පපාට..."

"පපාත් ආදරේයි මගේ පැටියට..."

තමන්ගේ පපාට කිස් එකකින් සමුදුන්න යූන්හො ජිමින් යනකම් බලන් ඉඳලා ස්කූල් එකෙන් එළියට ආවේ එයාගේ හොබී ඩැඩාව බලන්න වුනත් සිද්ධ වුනේ යූන්හො වගේම තව කෙනෙක් ගල් වුන එක.

yoongi pov:

හොබී මම වගේමයි කියලා දවස තිස්සේම කියවන නිසා අද ජිමින්ගේ කියලා සැක කරන්න පුළුවන් කැෆෙ එකට ටේයියාවයි කුකීවයි යවලා මම හොබී එක්ක ආවට ඇත්තටම හිතුවේ නැහැ යූන්හො කියන්නේ තනිකරම මම කියලා.

Only Mine | YMS ✔Where stories live. Discover now