"බෝලේ එන්නේ නැද්ද හොබී හ්‍යුන්ග් ඇවිත් ඉන්නේ...."
"මන් එල්ලැ... උයාත ඔන්නම් යන්න එයා එක්ක... නූ...නූ... උයාත් යන්න අපා හ්‍යුන්ගී එයාත අල නූනා එක්ක නන්න කීන්න..."
සතියක් තිස්සේ ඉඳලා කිම් මැන්ෂන් එකේ මේ දේ සමාන්‍යයි හොබීගේ නම හෝ ජීසූගේ නම ඇහුනත් හරි ජිමින් පුපුරනවා එකට හේතුව නම් දන්නේ ඉතින් ජිමින්ම තමයි.
හොබී අද එයාගේ ගානේ හැමෝවම ලන්ච් එකට එලියට අරන් යන්න හැදුවත් අන්තිමට ජින්ට කෑම හදන්න වුනේ ජිමින්ව අරන් යන්න බැරි වුන නිසා.
"ජිමිනා...."
"මොකත කුකී..."
"ඕනිද..."
"මත අපා ඕවා ගිහින් දෙනෝ අල උඩැත්තියට..."
වෙනදට චොක්ලට් කියන නම ඇහුනත් බෙදාගන්න බැරුව රන්ඩු කරන ජිමින්මද මේ දැන් ඉන්නේ කියලා ජන්ග්කුක්ටවත් හිතාගන්න බැහැ හැබැයි ඉතින් ටේහ්‍යුන් නම් හිටියේ වෙන දේවල් නිසා සතුටින් මොකද එයාගේ ප්ලැන් එක ඒ විදිහටම සිද්ධ වෙනවනේ.
*
*
*
*
*
*
*
*
*
*
*
*"ඉතින් හොබීයෝ දැන් ඔයත් ජීසූව මැරි කරාට පස්සේ ඇමරිකා යනවද..."
"ඔව් ටේයා එහෙම තමයි හිතන් ඉන්නේ කොහොමත් එතකොට මට ලේසි දෙන්නගෙම බිස්නස් ගැන බලන්න..."
"ඔව් කොහොමත් මම ඔයාව මෙහෙ තියන්නේ නැහැ බබී..."
"අපිත් මෙතන ඉන්නවා ඉතින් හරිද හැබැයි මේ යන විදිහට නම් අපිට මාමලා නැන්දලා වෙන්න පුලුවන් වෙයි ඉක්මනට...."
"ජීසූ okay නම් මමත් okay ඉතින්..."
"මම නම් ඉතින් කොහොමත් okay බබී..."
හොබීගේ ඇගේ වෙලිලා කියවන ජීසූ දිහා ජිමින් නම් බලන් ඉන්නේ තෙලෙන් බැදලා කනවද නැත්නම් කිරට කනවද වගේ බැල්මකින් මොකද ජිමින්ට අනුව හොබී හ්‍යුන්ගී එයාගේ විතරයි.
YOU ARE READING
Only Mine | YMS ✔
Fanfictionyoonminseok ✔🍒 Only fanfiction ✔🍒 ship story ✔🍒 main character - MYG, PKJ,JHP category - fanfiction/romance language - SINHALA start day : 14/07/2024 complete day : 10/11/2024 intro & chap 25 write by wnz 🍒