"මොකද බන් ගැනි මැරිච්ච මිනිහා වගේ ඉන්නේ..."
"හොබො මම කොහොමද එහෙම පොරොන්දු වෙන්නේ...."
"මොකද වුනේ..."
"බෝලේ මට ජිවීතේ කවදාවත්ම දෙන්න බැරි පොරොන්දුවක් ඉල්ලුවේ හොබො..."
"ඉතින් මට කියන්න සුගෝ මම අහන් ඉන්නේ ඔයාව..."
"මම එයාගේ විතරයි කියලා කොහොමද හොබො මම පොරොන්දු වෙන්නේ..."
"පොරොන්දු වෙන්න...."
"උබට පිස්සුද යකෝ..."
"කෑනොගහා අහන්න සුගෝ... ඔයාට ජිමින් වෙනුවෙන් තියෙන ආදරේ වෙනයි මම වෙනුවෙන් තියෙන ආදරේ වෙනයි ඉතින් ඔයාට පොරොන්දු වෙන්න පුලුවන් මොකද ජිමින්ට ආදරේ එයාගේ හ්‍යුන්ගී එයාගේ විතරයි...."
"හොබො..."
"මට ආදරේ කරන මගේ මිනිහා මගේ විතරයි..."
එක මහා අමුතු ආදරයක් කොහොමද හොබො මම උබව විස්තර කරන්නේ කොහොමද උබ ඇත්තටම ඔය විදිහට මාව අල්ලගෙන ඉන්නේ උබ නැති වුනොත් මම මොනවා කරයිද හොබො.
"මම උබට ආදරෙයි හොබො..."
"මම දන්නවා..."
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*"මීරන් තමුසේට එක සතියක්වත් මේ වැඩ බලාගන්න බැරි වුනාද... ආහ්.. ෆක්..."
"S...s...sorry.... boss...."
"උබට මාව ජෝකර් කෙනෙක් වගේ පේනවද ඕයි...
බලනවා තමුසේ දන්නවද මේ ටේන්ඩර් එක මට කොච්චර වැදගත්තද කියලා...
යාහ් පලයන් යන්න දැන් මෙතනින්...අනිත් එක උබ කෙල්ලෙක් නිසයි මෙච්චර ඉන්නේ... තවත් මොනවද බලන්නේ පලයන් යකෝ....ෆක්.."
"ඔයා දැන් යන්න මීරන්...."
"S...ss...sorry...boss..."
"සුගෝ...."
"උබත් පලයන් හොබො යන්න..."
"සංසුන් වෙයන් පගයෝ... හැමදේටම කෑගහලා හරියනවද ආ..."
"හො~...."
කෑගහන්න ඕනේ වුනත් ඒ පපුව අස්සේ මම සංසුන් මම ගිනි කන්නදක් වෙලා පුපුරන හැමවෙලේම වගේ උබ මහා මුහුද වගේ මාව දරාගන්නවා හොබො උබ ලඟ මාව නිවෙනවා හොබො.
YOU ARE READING
Only Mine | YMS ✔
Fanfictionyoonminseok ✔🍒 Only fanfiction ✔🍒 ship story ✔🍒 main character - MYG, PKJ,JHP category - fanfiction/romance language - SINHALA start day : 14/07/2024 complete day : 10/11/2024 intro & chap 25 write by wnz 🍒