16 වන කොටස

1K 197 13
                                    

මසකට පසු මහෝධර් Pov :

මන් පරක්කු වැඩියි... එකට මට සමාවෙයන්...

 එකට මට සමාවෙයන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අවුරුදු ගානක් ඇස් දෙක හා පරිස්සම් කරපු එක ම ආදරේ අවසාන මොහොතේ පරිස්සම් කරන්න බැරි උනාට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අවුරුදු ගානක් ඇස් දෙක හා පරිස්සම් කරපු එක ම ආදරේ අවසාන මොහොතේ පරිස්සම් කරන්න බැරි උනාට...

මට සමාවෙයන්...

නොතේරෙන කාලේ පවුලට අලුතින් එකතු වුන පුංචි එකාට දුෂ්ටකම් කරත් ටිකෙන් ටික ලොකු වෙන කොට... උඹ දිහා හොරෙන් බලන් ඉන්න පුරුදු වුන මට කාලයක් යනකොට තේරුම් ගියා... මන් මේ පොඩි එකාට ආදරේ කරන්න අරන් කියලා...

රාම්... කැප්ටන්ගේ මිලර්... කැපාගේ මොඩ හුරතලේ... හොර දොස්තරයා... උඹ නොදන්නවා උනාට මේ මනුස්සයා උඹට ආදරේ කරේ උඹව මගේ නමට ලියා ගන්නත් කලියෙන් ඉදන්...

උඹ හිතුවත් අම්මා අප්පච්චි කිමට මන් අකැමැත්තෙන් උඹව මැරි කෙරුවේ කියලා එත් ඇත්තම කාරණේ නම් මමයි උඹව බදින්න අම්මා අප්පච්චි කැමති කර ගත්තේ...

CAPTAIN MILLER ✓Where stories live. Discover now