15 වන කොටස

1K 198 22
                                    

" ඔව්... දැන් තමයි කැවේ... මේ කැපෝ එක නෙමේ බැරි වෙයි ද අයිස් පලමක් වගේ අරගෙන මේ පැත්තේ එන්න... මොකො අනේ සද්ද නැත්තේ... ම්හ්... අම්මෝ හරි කෙන්ති ගන්න ඔනේ නැහැ... මන් කරේ නගින්න හැදුවේ නැහැ නේ... පොඩි දෙයක් නේ ඉල්ලුවේ "

මන් දැන් පැය භාගෙක ඉදන් ෆොන් එකේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මන් දැන් පැය භාගෙක ඉදන් ෆොන් එකේ... වෙන කා එක්කවත් නෙමේ මගේ මෝඩ කැපා එක්ක...

එයා ෆොන් එක කොයි තරම් තියන්න හැදුවත් මන් එක එක ජාතියේ බොරු හදන ගමන් එයා එක්ක කතා කෙරුවේ එයා මගෙන් අවසානේ කැම කැවා ද කියලා අහන කොට... කැපා ඉදලා හිටලා ඔහොම අහන කොට මගේ ඇගත් එක්ක රත් වෙලා යන්නේ හේතුව මට ම හිතා ගන්න බැහැ...

ඒ උනාට දැන් එකෙන් වැඩක් නැහැ... හිනා වෙවි හිටිය මන් සිරියස් කතාවකට මුල පුරන්න වගේ නිහඬ වුනේ මන් කියන්න යන්නේ වැදගත් දෙයක් කියලා තේරුන නිසාදෝ කැප්ටනුත් වචනයක්වත් නොකියා ඉන්න කොට...

" වයස අවුරුදු 25 ත් 35 ත් අතර පිරිමි කෙනෙක්... ලොකු මහතක් ඇති කියලා මන් හිතන්නේ නැහැ කැප්ටන්... කිලර් කෙට්ටු පොඩි කොල්ලෙක් වෙන්න ම ඔනා... "

හුස්මක් පහත දාලා කිලර් ගැන අලුතින් හොයා ගන්න... සැක කරන්න පුළුවන් වුන දෙවල් මන් මහෝධර්ට කියලා දැම්මේ එයා මික් සද්දයක්වත් නැතුව එව්වා හැම දෙයක් ම අහන් ඉන්න කොට...

" ඒ කෙනා මේ අපි අතර ම ඉන්න කෙනෙක් ද කියලාත් මට වෙලාවකට හිතෙනවා කැපෝ... බයයිත් වගේ මනුස්සයෝ "

" ම්ම්... මන් හොයලා බලන්නම්... පරිස්සම් වෙන්න... යන තැනක යන්න කලියෙන් මට පණිවිඩයක් තියලා යන්න මිලර් "

මන් බයයි කිව්වා... ජිවිතේ පලවෙනි පාරට මට දෙයක් ගැන බයක් ඇති උනා ම එයාගේ අම්මාට ඇරෙන්න මන් කිව්ව එක ම මනුස්සයා කැප්ටන් වෙද්දි... එයාගෙන් මට හම්බුනේ මන් කිසිම දවසක මට අහන්න පුළුවන් වෙයි කියලා හිතුන දෙයක් නම් නෙවෙයි...

CAPTAIN MILLER ✓Where stories live. Discover now