03 වන කොටස

1.1K 212 17
                                    

" ක්... කැප්ටන් "

මහෝධර්... මන් ඉස්සරහා හිටියේ හොර පොලිස්කාරයා වෙනකොට... මට මෙතන ම උදැල්ලක් අරගෙන වලක් කපන් වැලලෙන්න හිතුනා...

එත් එයාට නෙමේ එක ගැන ගානක් තිබුනේ... මගේ පැත්තට තුවාය විසික් කරලා එයා නාන කාමරේ අස්සට රිංගුවේ ඇඟ පිහා ගන්නේ නැතුව ම ඇදුමක් දා ගත්ත මන් එලියට දුවන කොට...

" මොකද්ද උනේ චුටි පුතා සුදු මහත්තයා මොකක් හරි අවැඩක්වත් කරා ද "

" ඇහ්හ්... ආහ්හ්... නැහැ අම්මා කටුස්සෙක් ඇද උඩ හිටියා "

කුස්සියට ගියාපු මන් මේසේ උඩින් ඉදගෙන කකුල් දෙක පද්දන්න ගත්තේ එයාගේ අම්මා මගෙන් මහෝධර් මොකක් හරි ඔනේ නැති දෙයක් කරා ද කියලා අහන කොට...

ඒ යකා නෙමේ මමයි මෙතන අහවල් එකක් කෙරුවේ ඇදුම් අරන් නොගෙන අරක අස්සට රිංගන්... දැන් ඉතින් කොහොම ද කියපන්කෝ ආයේ ඒ මනුස්සයාගේ මුන දිහා බලලා හිනා වෙන්නෙවත්...

" කටුස්සෝ කොහෙද දරුවෝ ඇදේ ඉන්නේ... සුදු මහත්තයා මොකද්ද කෙරුවේ මගේ කොල්ලාට "

" නැහැ අම්මා... අපෝ ඔයත් එකක් බැහැ නේ අප්පා "

මන් ගොඩ පාරක් මොකුත් නැහැයි කියලා කිව්වත් එයාගේ අම්මා මන් දිහා බලන් අමුතු විදියට හිනා වෙන්න ගත්තේ මන් එයාගේ අම්මාට දාගෙන රවන කොට...

මෝඩ කැපා ඇරෙන්න අනිත් ඔක්කොම අය හොදයි... එක්කෝ මුව අරන් හදා ගත්තා වෙන්න බැරි ද... හරියට මාව වගේ...

මට අද වගේ මතකයි මන් ගේ ගෙදරට එකාටම ආව දවස... මීට අවුරුදු 24 කට කලියෙන් එයාගේ තාත්තා මහා රැක මාව මෙහෙට එක්කගෙන ආව විදිය...

මාව මේ පවුලෙම කෙනෙක් ගානට බලා ගත්ත හැටි... උගන්වලා මාව මේ වගේ තැනකට ගෙනාව හැටි... ලෙඩක් හැදුනා ම අම්මා රැම ඇහැරන් හිටිය විදිය... කවපු පොවපු හැටි...

අවසානේ පුතා වගේ හිටිය මාව බැනා කරලා අර හොර පොලිස්කාරයාට බැන්දුව හැටි... එක්කෝ එක අතකට එහෙම උන හොදයි... නැත්නම් මට පාලු හිතෙයි මේ පවුල දාලා යන්න උනා ම...

" අම්මා... බඩගිනි "

" ආන් කතා කරනවා... චුටි පුතා මේ ටික ගිහින් මේස උඩින් තියන්න දරුවෝ දන්නවා නේ එයාගේ හැටි... ගෙදර ඉන්න දවසටවත් වෙලාවට කන්න නැහැයි කියලා කෑ ගහයි "

CAPTAIN MILLER ✓Where stories live. Discover now