........කලු නගරය 1.........

194 13 4
                                    

චීනයේ බීජිං නගරයට සැදැ යාමය  අාරම්බ වූවා පමණි ...5හේ හෝරාව පසු වි තිබුනත් බැස යන හිරැගේන් අඩක් තවමත් ක්ශිතජගයේ ගිලි   යමින් අඩ අදුරක් බීජීන් නගරය පුරාවට සීතල සුලං රැලි සමග සෙමින් සෙමින් ගසාගෙන  යන්නේ බීජින් නගරයේ අවසාන කඩයිම සොරාගෙන  සියවසක් පුරාවටම විරාජමානව බබලන බැලැක් සිටි  නගරයත් පසුකරගෙනයි ....යාන්තමින් 5හේ හෝරාව පසු වුවත් බැලැක් සිටි පුරවරයම අරක් ගෙන අැත්තේ  අඩ අදුරකින්ය  .... බැලැක් සිටි නරගයට පිවිසෙන මුරපොලේ  සිට මුලු විදීය පුරාම එකින් එක දැල්වෙන වීදි පහන් වල කහා එලි මැද්දෙන් මතු වුනේ මුලු සර්වාන්ගෙයම කලු වලින් පොරොව ගත්ත තරැණයෙක් ...

මුරපොල ලග ඉදන් සුරට්ටුවක් අදින මුවාවෙන් බැලැක් සිටි නගරයට පිවිසෙන අාගන්තුක යන් ගැන විමසිල්ලෙන් ඉන්න බැලැක් සිටි  නගරයේ නිල නොලත් ඔත්තු කාර කොලු ගැටව් දෙන්නට  සැලියුට් එකක් ගහගෙනම තරැණයා විදිය දිගේ අතුරැදහන් වුනේ සැලියුට් එකට පුුති උත්තරයක් විදිහට සද්දෙට අැහුනු  විසිල් හඩ අහසට යන දුම් වලලු අතරින්ම මුරපොල ලග දෝංකාර දෙද්දි ....

තැනින් තැන දැල්වෙන වීදි පහන් වල කහා පාට එලිය මැද්දෙන් කලු හෙවනැල්ක් විදිහට කලුහ පොරවගත්ත හාදයා ඉක්මන් ගමනින් හුරැ පුරැදු විදිහට අාවේ බැලැක් සිටි වල විතරක් නෙමේ බිජීං නගරයෙත් පොඩි දරැවා පවා දන්න    සැහෙන ප්රසිද්ද බීරහලකට ....එලියෙන් කලු පාටයි නිල් පාටයි මිශු වෙච්ච   කලු පාට විදුරැ වලින් වටවුනු සැහෙන ලොකු බිරහලක් ... එලියට කිසිම සද්දයක් කාන්දු නොවී තිබුනත් වහපු කලු පාට ලි දොරෙන්   අැතුලට අඩිය තිබ්බ තප්පරේම කන් දෙක පුපරන තරම් සද්දෙට අැහෙන ඩිස්කෝ සින්දුව අතරේ හතර අතට මාරැ වෙවි පත්තු වෙන් රතු කොල එලි මැද්දේ තාලෙට , තාලයක් නැතුව , පදම වැඩි වෙලා ඔහේ වැනෙන  මින්ස්සු අස්සෙන් අමාරැවෙන් රින්ගලා අැතුලට අාපු අාගන්තුකයා බීරහල කෙලවරේම තියෙන සුපුරැදු සොෆා එකට ගිහින් වාඩි වුනේ තරැණයගේ ඉස්සරහම තිබ්බ රවුම් ලි මෙසේට හේත්තුවක් දාන් රතු වයින් විදුරවක් තොල ගානේ මැදි වයසේ පිරිමි කෙනා දිහාටත් බැල්මක් දාලා  සෝෆා එකෙන් වාඩි වෙලා කකුලක් පිට කකුලක් දාගෙන මැදි වයසේ පිරිමි කෙනා දිහා බලද්දි   මේසේ උඩ තිබ්බ  රතු වයින් විදුරැවක් මේසේ දිගේ තල්ලු වෙලා ගිහින් වැටෙන්න ඔන්න මෙන්න තියෙද්දි වයින් විදුරැව තරැණයගේ අතගැලි වල රැදුනා ...

THE BLACK CITY Where stories live. Discover now