Chapter 57

12 1 0
                                    

කාලයක් ගෙවීලා ගියතරම් වේගෙන් අපේ...
හිතාගන්නවත් බෑ තත්පරෙන් තත්පරේ...
රණ්ඩු වී යාලුවී සිටි අතීතේ සිහිකරන්...
හෙට ඉදන් ඉමු දුරින්...
මතක අපගේ කර නිධන්...

ඉදියි මන් දුරින් බලන් ඉදපන්... මීහරක් වහු පැටි මගෙ වෙන්ඩ සැමියා... ඔව් ඔබට මේ ඇසුනේ නව ගායිකා පාක් සන්හිගේ සුමිහිරි ගායනයයි... මෙහෙම සින්දු කිව්වොත් නම් මට ගඩොල් බාගෙකින් කන්න වෙන්නෙ ලොවෙත්...

ටෙයියා නැති දුකට මන් සොවෙන් තැවි තැවී ඉන්නේ. පේනවද මේ ඇස්වල කඳුලු... තොපිට පේන්නෑ ඔව්වා. වෙන එකක් පෙන්නුවා නම් පෙනෙයි... මන් මේ සොවින් තැවුනට මොකෝ ටෙයියා ඊයෙ හවස ගියා විතරයි මේ පහුවදා උදේ.. හි හී දන්නැද්ද පොඩ්ඩක් ට්‍රැක පැනලා ඉන්නේ.. හරිම මාන්දමිකයි...

හත්තික්කේ ඔත්තොක්කේ ... මෙන්න මගෙ වෙන්ඩ සැමියාගෙන් කෝල් එකක්.. හෙලෝ කියුටී... ඔයා නැගිට්ටද මගෙ සෝස මල කියලා අහන්නද දන්නෑ.. පිස්සු තියෙයි ඕකා ඕනනම් කෝලක් අරන් කියුටී තමුසෙ  දැන්ද නැගිට්ටේ ඕයි කියයි... බම්ලු පැටියා...

🐯:- cutie ... නැගිට්ටද

🌼:- මන් නැගිටලා ගොඩක් වෙලා සුදු මහත්තයා ... මොකෝ අද ප්‍රැක්ටිස් නැතිවෙන්න බෑනේ නේ

𝐇𝐄𝐘 𝐜𝐮𝐭𝐢𝐞...... Where stories live. Discover now