දස මසක් කුසයේ ත්
උපන් දා සිට හදේ ත්
දරා රඳවාගෙන
අද දු සෙවණැල්ල හාම ළඟ රැඳෙන
බුදු බවද අතහැරි අම්මාටත්ලෙහි ජාත අයිතියත්
ගං තෙරින් මෙගොඩ අබිමනත් සේම
අවැසි යැයි කියන හැම දේම
හැකි පමණ අතට දුන්
නිහඬ රැකවල වූ තාත්තාටත්මා මවක නොවුණ ද
මවක හද මට දැනවූ
දබරයක වුව ආල දනවන
මා හා සම රුහිරු ඇති
දඟකාර සුරතලිය නංගීටත්ඉඳ හිටක වන සංවාදයේත්
රුහිරු බැම්මක සෙනෙහ දනවන
ඕනෑම දෙයකට ඉන්නා වග කියූ
කී ලෙසම ළඟ රැඳුණු
මා දයාබර යෙහෙළි නුඹටත්නිතර පයෙන් අදිමින්
නේක අවලාද කියා
හදවත ද මගෙ බිඳිමින්
අරමුණ වෙනුවෙන්
මා සිත සවි තව තවත් වැඩවූ
මා දුටු නොදුටු ඔවුන්ට ත්පහළ පන් වෙල ඉස්මත්තේ
තල මලක් උණ මලක්
පිස එන සුළං මැද
දිලිහෙන වීදුරු පියාපතින් සැදි
ඉඳුසැව් ගව්වේ මල් අසුන
වෙන් කර තබමි....Nidrush
YOU ARE READING
ඉඳුසැව් ගව්ව (SlowUpdate)
Genel Kurguහත් ගව්වකින් දුරක නසා දිවි පිපුණාට තල මලක රොන් කෙමිය ගුණමකු ද කියාපන් පීදිලා යස රුවට රන් පාට කෙමියකම මව් නසන උණ මලක හදින් යළි අසාපන් වට නසන මව් මරන තල මලට උණ මලට බඹර තටු ඒ තරම් ලොබ ඇයි ද සොයාපන් තඹර වුව අත හැරම සමනල් ද බඹර තුඩු මත් රසක් සොයන එක අකැප...