අපි ඉතින් එදාට පහුව දා ඉස්කෝලේ ගියේ නෑ...මන් ඇහැරලා නැන්දාට උදව් කරලා එහෙම වොශ් එකක් දාලා කෑම කෑවා...ටිකකින් හවස තුනට විතර අයියාට පන්ති කියලා ගියා..දැන්නම් පාලුයි හිටියනම් රණ්ඩු වෙන්න තිබ්බා..
මෙහෙ පොඩි පාන්තියක් තියෙනවා මන් එකේ පුන්චි පුන්චි පැල හදලා තියෙන්නේ මන් ඉතින් පාත්තියේ තමයි ගොඩක් නිවාඩු දවසට..
අදත් ගිහින් බැලින්නම් ගොලුබෙලි යාලුවෝ ටිකක් සමහර පැලවලට වැඩේ දීලා..