පුන්චි ම පුන්චි හිරි පොදක් වැටෙන්න ම ඕනි...
උණු ම උණු කෝපි උගුරක් තොල ගාන්නම ඕනි...
මතක ඇවිස්සෙන්නම ඔනි...
පොතක හැගීම් පිරිණු පරිච්ඡේදයක් කියවන්නම ඔනි...
කලකට කලින්,
මිනිස්සු අතර
මා තනිවූ බව වැටහෙන්නට..
💗>:)ඉතින්,
ලමයෝ..මේකත් එක්කත් එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා..❤️>:)
Thv-2013 thank u cover ekata lamayoo...
Cho chea jun ..🍃
ruveesha65 thank u soooo much lamayo cover ekata..❤️>:)