මට සිතන්න බෑ........
අදහගන්න බෑ........
හිතන්නවත් හිත නෑ......විනාඩියක්..... දෙකක්.... නෑ තුනක් ... ආශ් මන් දන්නෑ .... මගෙ දිහාම බලන් හිටපු එයාට මන් කතා කලත් ඇහුනේ නෑ වගේ හිටපු එයා එක පාරටම මාවත් පෙරලගෙන ශීට් එක උඩට වැටුනා.... ආශ්.... නිකන්නම් බැරියෑ මේකා... මේකා මාව කිස් කලා ..... ඒක අමුතුයි මට තේරෙන්නෙ නෑ .... මගෙ යටිපතුල් රත් වෙලා වගේ.. මගේ බඩේ සමනල්ලු පියාඹනවා වගේ මට දැනෙනවා...එයා ... මාව කිස් කරනවා එයාට කිසි කලබලයක් නෑ එයා මාව සොෆ්ට්ලි කිස් කරනවා ... දෙයියනේ ... මට ලැජ්ජයී..... මගෙ කම්මුල් රත් වෙලා වගේ .... මගෙ ඇගට පණ නෑ වගේ නිකන් මට උණ හැදෙන්න වගේ ..... එයාට වගක්වත් නෑ ......
" අහ්ම් ... අ..යියේ... "
" ම්ම් "
" අයින් වෙන්නකෝ අරගොල්ලො දකී... "
" මට ආදරෙයිද ම්ම් "
" ඔ..ඔව් අනේ අයින් වෙන්නකො ඔයා බරයි අප්පා... "
" තව එක පාරක්...තමුසේ රියැක්ට් කලේවත් නෑනෙ ඕයි.."
ආශ් අනේ මට මූට දෙකක් ඇනගන්න පුලුවන් නම් ලැජ්ජාවක් ගෑවිලාවත් නැද්ද මන්දා .... මගෙ ෆර්ස්ට් කිස් එක එහෙම එක පාර දුන්නම .... මම දන්නෙ කොහොමද ... මොලේ නෑ කියලා මරන්නද ඉතිං ....
" අනේ... අයින් වෙන්නකෝ අයියේ ... "
" බෑ ... "
" ආ....දැන් බැරිද ? "
" බෑ "
" එහෙනම් මන් කෑගහනවා ඔයා මට අතවර කරන්න හදනවා කියලා .... "
" ඉතිං... කෑගහපන් මට පාන්ද ..."
" අනේ .... අයියේ ඔයානම් මහා මොකෙක්ද මන්දා මට ලැජ්ජයි අප්පා.... අයින් වෙනවකෝ.... බරයිත් එක්ක අනික දැන් අරගොම්ම්ම්ම්ම්
ආපහු .... ආපහු වතාවක් එයා මගෙ තොල් අල්ලගත්තා... මට කියලා ඉවර කරන්නවත් ඉඩක් නොදී එයා මගෙ තොල් ආපහු එයාගෙ තොල් වලින් අල්ලගත්තා.... මන් දැන් මේකට රියැක්ට් කරන්න ඕනේද ... ඔන්න ඔහේ ඕන දෙයක් වෙද්දෙන් කියලා මම එයාගෙ බෙල්ල වටේ අත් දෙක යවලා හාදුවට එකතු උනා ...... විනාඩියක් දෙකක් හාදුවේ මත් වෙලා හිටපු එයා... මගෙන් ඈත් උනා... ශීට් එකේ ඉදගත්ත එයා එහෙම්ම මාව ඇදලා අරන් එයාගෙ පපුවට මගෙ පිට වදින්න හේත්තු කරගත්තා .... මාත් මගෙ කකුල් දෙක ශීට් එක උඩට අරන් එයාට හොදට හේත්තු වෙලා ඉදගත්තා...
YOU ARE READING
මගේ ප්‍රථම ප්‍රේමය ❤🙈
Romanceමං උබට ආදරෙයි යකෝ ... ඒක තේරෙන්නෙ නැද්ද උබට .. " " අ..යියේ ... අනේ.. මං-