"පුතා..පුතා.."අම්ම කෑ ගහද්දි මම අයෙත් පියවි සිහියට ආව.
"මොන සිහියෙද ළමයෝ ඉන්නේ..?"අම්ම මට කුකීස් දෙකක් එකක් කිරි එක දෙනගමන් ඇහුව.
"මම ඉන්න සිහිය දැම්ම ඔයට කියන්න බෑ අම්මේ ළඟදීම කියන්නම්කො මම "මම හිතින් කිව්ව.ඒ ගමන්ම මම කිරි එකත් අරන් කාමරේට ගියා.

කුකීස් ටික කන ගමන් මම ෆෝන් එක අරන් fb බල බල හිටිය.මම දැක්ක WiFi on කරපු ගමන් මැසේජ් ටිකක් මට එනවා.මම fb බලන එක පැත්තකින් තියල ඒ ආපු මැසේජ් ටික බලන්න ගියා."A new massages from chat"
අයිය මට ෆොටෝ එකක් දාල තිබුණ.මම එක ඕපන් කරන්න කලින් වටපිට බලල කවුරුත් ඉන්නවද කියලා බලලා එක ඕපන් කරා.එයා එවපු ෆොටෝ එක...

"සුදූ..මේක මගේ wallpaper ඒකට දාන්න හොඳයි නේද..?" එයාගේ කාර් එකේ ෆොටෝ එකක් මට එවලා ඇහුව.ඇත්තටම ඒ ෆොටෝ එකට මගෙත් හිත ගියා.
"හ්ම් දාන්න.එක ලස්සනයි"මගේ රිප්ලයි එක යන්වත් එකක්ම මැසේජ් එක සීන් උනා.
"Thank you සුදූ ❤️.. මොකද කරන්නේ ඔයා..?පාඩම් කරල ඉවරද..?"
"කිරි එකක් බිව්වා අයියේ,ඔයා මොකද කරන්නේ..?පාඩම් කරන ගමන් තව.."
"හොඳට මහන්සි වෙලා පාඩම් කරන්න සුදූ,තව ටික කාලයයිනෙ "
"හරි අයියේ..."
තව මාස 03 කින් exam පටන් ගන්න නිසා මම කලින්ට වඩා උවමනාවකින් පාඩම් කරා.අයියගේ Short Notes එහෙමත් ඉල්ලගෙන ඒවත් බලාගත්ත නිසා මට exam එක ගැන ලොකු බයක් තිබුනේ නැ.අයියලාගේ exam result තව සතියකින් විතර එනවා කියල මම දැක්කේ ඒ වෙලාවේ.මම ඒ post එක අයියටත් share කරා.
"මම pass ද දන්නේ නැ සුදූ,මට ජොබ් එකකට අපේ තාත්ත ඉන්න company එකේ යන්න පුළුවන් pass උනොත්.ඔයත් කොහොම හරි pass වෙන්න සුදූ අපි දෙන්නටම එක තැන් ජොබ් එක ගන්න පුළුවන් එහෙම උනොත්.ඔයා exam ලියලා ඉවර උනාම මම ඔයාලගේ ගෙදර ඇවිත් අම්ම එකක් අපි ගැන කතා කරන්නම් නේද සුදූ..?"
"ම්ම්ම්,එකනම් හොදයි අයියේ.මට බයයි අම්ම එහෙම මොනව කියයිද කියල මේ වගේ දෙයක් කියද්දී.."
YOU ARE READING
Lavender (ලැවෙන්ඩර්)
RomanceA/l සඳහා අලුත් පාසලකට ගිය මියුරුට 13 වසරේ සිතාර ගැන ඇති වෙන ආදරය,දෙමාපියන්ගෙන් සිදුවූ බලකිරීම් මැද මේ දෙන්නගේ ආදර කතාව මොන විදිහට ඉදිරියට යයිද..? Bl story