part 30

18 3 0
                                    

"අම්මේ අපි දෙන්නගේ engagement එක මම හිතුව. අපි ලබන සතියේ වගේ engage වෙන්න හිතුවේ. අම්මලාගේ අකමැත්තක් නෑනෙ..?"අයිය ඇහුව.

"ආ ඒකට කමක් නෑ පුතේ, ඔයාලා දැන් වගකීමක් ගන්න පුළුවන් ලොකු ළමයිනේ. හොඳ විදිහකට බලල කරන්න. අපේ කිසිම අකමැත්තක් නෑ.."

"ඇත්තටම අපි ලබන සතියේ Engage වෙනවද අයියේ, මට නම් හිතාගන්න බැ. මට ගොඩක් සතුටුයි..!" මම ඒ වෙලාවේ හිටියේ හිතේ ලොකු සතුටකින්..

"ඔව් සුදූ, අපි දෙන්න Engage වෙලා uk වල නිවාඩුවක් ගත කරල එමු,එහෙම හොදයි නේද..?"

"මරුනේ.."මම හිනාවෙලා කිව්වා.

අපි කැම කාල ඉවර වෙලා අයෙත් ගෙදර අවා. ගෙදර ආපු ගමන් wash එකක් දාගෙන ලබන සතියේ තියෙන අපේ engagement එකට ready උනා.අපි ධනුකටත් එන්න කියල කිව්වා. ඌත් ඇවිත් අපේ මේ වැඩ වලට උදව් උනා.

"අඩෝ උබලා දෙන්න ඉක්මනටම marry කරපන්, මට නම් හිතාගන්න බැ මාත් එක්ක හිටපු චූ කොල්ල දැන් ලොකු වෙලා කියලා.."ධනුක හිනා වෙවී කිව්වා. අයියත් හිනා උනා.

"ඔව් ඔව් එහෙම තමයි අපිත් ලොකු වෙන්න ඕනිනේ.."

"සුදූ.."

"ම්ම් "

"මෙතනින් කොයි dress එකද ඔයාට ලස්සන..?" අයිය ලොකු dress collection එකක් පෙන්නල ඇහුව. ඒ ටික දැකල මට හිතාගන්න බැරි උනා මොකක් තෝරාගන්නද කියලා. කොහොම හරි අන්තිමට මම දම් පාටට තිබුන කිට් එකක්‌ තෝරගත්ත.මොකද අපේ කතාව පටන් ගත්තෙත් lavender මල් වල ඒ දම් පාට නිසා.

ඉක්මනටම ඒ දවස උදා උනා.මෙච්චර ඉක්මනට මේ වගේ දවසක්‌ උදා වෙයි කියලා මම හිතුවේ නැති උනත් නොහිතන දේවල් සිද්ද වෙනව කියලා ඔප්පු උනා. අයියයි මමයි එදා හිටියේ දම් පාට ලස්සන shirts දෙකක් ඇඳන්. අපි දෙන්නගෙම සාක්කුවේ චූටි lavender මල් පොකුරු දෙකක් තිබුන.

"පුතේ.. එහෙනම් ඔක්කොම හරි.දෙන්නම අද ඉදන් සතුටින් ඉන්න ඕනි..!" තාත්තා ඇස් දෙකේ කඳුළු පුරෝගෙන අයියවයි මාවයි බදාගෙන කිව්වා.

"හරි තාත්තේ..!"

Engagement එක ඉවර වෙලා ඇවිත් හිටපු අය ගිය ගමන් අයිය මාවත් එක්කගෙන කාමරේට ගිහින් දොර වහගත්ත.

"සුදූ..."

"ම්ම්ම්.."

"මම ඔයාට දීපු පොරොන්දුව රැක්ක.මම ඒක ඉෂ්ට කරා.. ඉස්සරහටත් මම එක්ක මේ විදිහටම ඉන්න සුදූ, මම ආදරෙයි..!"

"ඔව් අයියේ මට මේ ජිවිතේ හම්බුවෙච්ච අවංකම කෙනා ඔයා.ඔයා දීපු හැම පොරොන්දුවම ඔයා ඒ විදිහටම ඉෂ්ට කරා.මමත් ඔයා එක්ක ජිවිතකාලෙම ඉන්නවා අයියේ. I love you so much..!"

අපිට නොදැනිම අපි දෙන්න එකිනෙකාට ලං උනා.අයිය හරි ආදරණිය විදිහට මම දිහා බැලුව.මම ඒ බැල්මට යටත් උනා වගේ ඒ ඇස් දිහා බලන් හිටිය.අයිය එයාගේ සිනිදු තොල් මගේ තොල් උඩ තියලා මගේ ඇස් දෙක දිහා බලල මාව බදාගත්තා. ටිකෙන් ටික අපි දෙන්නගෙනම ඇදුම් අයින් වෙලා ගියේ අපිටවත් හිතාගන්න බැරි විදිහට. අයිය ආයෙත් මගේ ඇඟ උඩට අවා.

"සුදූ.. Give me permission..?"

"Yes, permission granted..!"

ඒ තොල් වල වෙනද දැනුන ඒ lavender සුවඳ ඒ විදිහටම දැනුනා. මම ඒ සුවඳට මත් වෙලා වගේ ඒ තොල් වල රස හෙව්ව.අයිය ටික වෙලාවකින් එයාගේ වැඩේ පටන් ගත්ත.

"Ahhh...ayye.. Go slowly..!"

"O....k.. Sudu..."

අපි දෙන්නගෙම ඇඟ ඒ වෙද්දී දාඩියෙන් තෙත් වෙලා තිබුනේ.අයියා මගේ ඇඟ පුරාම කිස් කරමින් මගේ හිතේ තිබුණ ආශාව තවත් වැඩි කරා. මම ඒ වෙලාවේ හිටියේ මගේ හුස්මක් වෙනුවෙන් අයිය එක්ක පොරබදිමින්.අන්තිමේදී අයිය හති අරිමින් මගේ පපුව උඩට වැටුනේ එයාගේ හිතේ තිබුන ඒ ආශාව ඉෂ්ට උන  නිසා...

"අයියේ.... අහ්.."

"මගේ සුදූට රිදෙනවාද..?" අයිය මාව කිස් කරල ඇහුව. මට ඒ වෙලාවේ කොච්චර වේදනාවක් දැනුනත් මම ඒ බව අයියට පෙන්නුවේ නෑ.

"නෑ..අයියේ ඔයාට මම ආදරෙයි..!"

"මමත් ඔයාට මගේ පණටත් වඩා ආදරෙයි සුදූ..!"


"ලැවෙන්ඩර් මලක් මත දිගහැරුණු ප්‍රේම කතාන්දරය මෙයින් සමාප්තයි...!"

                         -THE END-









කතාව ගොඩක් දුර අරන් යන්න හිතුවේ නෑ මම ඒ නිසා කතාව ගැන හිතුන දේ, අඩුපාඩු කියාගෙන යන්න..!

හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න..!

අමතක කරන්න එපා,

Lavender මල කියන්නේ ප්‍රේමයට තවත් එක මලක්,ලස්සන පාටක්..!

Lavender (ලැවෙන්ඩර්)Where stories live. Discover now