"සංදේශ් ලියාන් ඉනුත්තර":
පන්තියෙන් එලියට යද්දී ආතල් එකේ ගියාට මොකද ඇතුලට එද්දී දැකපු දේ එක්ක මට මල පැන්නා. අලුතෙන් ආව එකා ප්‍රමු ලග ඉදගෙන.ප්‍රමු දන්නැති වුණාට මං ප්‍රමු ලග එකෙක්ටත් ඉද ගන්න බැරි වෙන්න උන්ව බය කරලා ඉන්නේ.මේ යකා ඕකා ඉවරයි.
ඌ නැගිටිද්දීම ඌට තර්ජනේ කරපු මම ප්‍රමු ලග ඉද ගත්තේ එයාටත් රවාගෙන එද්දී එයා මගේ අතට ගැහුවා."මොක ද යකෝ රවන්නේ,අර අලුතෙන් ආව කොල්ලා පව් බං,ඌ පට්ට"
ප්‍රමු ඒ කියද්දී මගේ කේන්තිය ඩබල් උනා.මං මොකුත් නොකිය අරූ දිහා බලාගෙන රවද්දී පවනයා මට හිනා වෙන හැටි දැක්කම මට ඌවත් මරන් කන්න හිතුනා.තෝ මොකෝ හිනා වෙන්නේ තොටත් මැරෙන්න ඕනේ ද?
"අනේ පල සනා යන්න.මම..මේ මම බය වෙයි තොට, මොනා උනත් අලුතෙන් ආව එකා හැන්ඩියා බං.මට හිතයන එකේ ඇරූට නොයා තියෙයි ද?"
පවනා ප්‍රමු පෙන්නන ගමන් අහද්දී ඇත්තටම මට බය හිතුනා.ඌගේ අග පත උස ඔක්කොම ගානට තියන නිසා ඕන එකෙක්ට ඌ දිහා බැලෙනවා.එත් මෙතන මට තියන අවුල ඌ මගේ එකා දිහා බලන එක."ප්‍රමු මගේ එතොකොට මං ඌගේ"ප්‍රමු මගෙ දිහා බලා ගෙන හිනා වෙද්දී මං එයාගේ පැත්ත හැරෙද්දි ම එයත් මගෙ මුනට හැරුනත් එක්ක අපේ තොල් ගෑවී නොගැවි එක ලග නතර වුනා.මගේ පපුව ගැහැනව යකෝ.ඒ තොල් දැක්කම මට මාගේ හැගිම් පාලනේ කර ගන්න බැරි වෙනවා.
"ආ...ආ තොපි මෙතන තොල් දානවා ද.ලැට් එකට පල නැත්නම් මේ අපේත් නගිනවා."
පවනයා ඒ කියද්දී ප්‍රමු ගැස්සිලා නැගිට්ටත් හරි පවනයා පුප රත් වෙන්න හොඳ පාරක් කෑවා.මොනා උනත් මගේ පපුව තාම ගැහැනවා..අනේ මන්ද මට මේ මොනාද බං හිතෙන්නේ.ප්‍රමු ඇදලා අරන් kis කරන්න හිතෙනවා.පිස්සුද සනා ඕකන් කරන්න එපා.ප්‍රමු තියන යාලු කමත් නවත්තයි.
"අකෙන් වරෙන් අපිත් එක්ක කෑම කමු.
"ඔව් ඔව් වරෙන් බං.උබ ගෙනාවේ මොනා ද අද මොනා ගේනාවත් හෙට එද්දී දෙගුණයක් වගේ ගෙනෙන්.නැත්නම් දත් මිටි තමයි කන්න වෙන්නේ."