08 කොටස

30 1 0
                                    

"අකේන් ඉනෝද්‍ය නිහස් වාසලගේ"

               මොනා උනත් සංදේශයා හිතන තරම් නපුරු නෑ වගේ.ඌ නැත්නම් මට කුනු ඇහිදින්න වෙන්නේ. අනේ මන්දා වෙනදාට හුරතල්  වෙන දෙන්නා අද මරාගෙන ද?.ප්‍රමුයි සංදේශයායි ඊයේත් හොඳට නේ හිටියේ.මටත් ඕනේ නැති මගුලක් නෑ.අනුන්ගේ ලබු හිතනවා නේ.
                   ඉංග්‍රීසි  ටීචර්  ආවේ නැති නිසා මොනා හරි බොන්න කැන්ටින් එකට එද්දී මං දැක්කේ සංදේශ්  අමාරුවෙන් ඉන්නවා.එත් එක්කම මං ලගට ගිය ගමන් ප්‍රමු කියා ගෙන මගේ ඇගට කඩන් වැටුණා.එත් එක්කම එයාව වඩා ගෙන සික් room එකට ගිය මම අදාළ  මිස්ට එයාව බාර දීලා පවනටයි ප්‍රමුටයි මේ ගැන කියද්දී උන් දෙන්නත් මාත් එක්ක දුව ගෙන සංදේශ් ලගට ආවා..

                සංදේශ්ට සිහිය ආව නිසා මිස් එතනින් ගියත් එක්කම ප්‍රමු එයාගේ අත ඉම්බා.තවත් එතන ඉනන එක හරි මදි නිසා මායි පවනයි එලියට එද්දීම අප්පච්ච්.දොර ලග

      "ලොකු සර් මේ අපේ සංදේශ්ට කලන්තේ දැම්මා නේ.මායි මූයි උදවු කරන්න ආවා..."

         "ආ එහෙම ද යමන් බලන්න..

"ආ සර් දැන් බලන්න බෑ.කොල්ලගේ ඇදුම් ගැලෙව්වා නේ හුලං වදින්න.තාම හෙලුවෙන් මයේ හිතේ.ලැජ්ජ හිතෙයි..කියපන් කෝ පකෝ නෑ අකෝ.."

               "හරි බං කොල්ලට අමාරුයි  නම් ගෙදර  ඇරලවලා වරෙන්."

            අප්පච්චී ඒ කියලා යද්දීම පවනයා කියපුවා නිසා හිනාව තද කරන් හිටපු මට හිනා ගියා.එත් එක්කම ආයිත් සික් room එකට ගිය මායි පවනයි දැක්කේ ප්‍රමුව බදා ගෙන අඩන සංදේශ්ව.කතාව දහයකට ගහන්න එත් දැන් පොඩි එකා වගේ අඩනවා. අනේ මන්ද  සංදේශ්ව දකින හැම වේලේම මං පොඩි කාලේ කැමතිම කෙනාව මතක් වෙන්නේ ඇයි?

                කොහොම  හරි පෙදයා වගේ ඉදගෙන පවනා සංදේශ්ව උස්සන්න හදද්දී මට වගේ ම ප්‍රමුටත් හිනා.යාලු කමට වෛර කරන මට මූන් තුන් දෙනා දකිද්දී මටත් මේ වගේ උන් හිටිය නම් කියලා හිතුනා.

                            පවනා එක්ක වීල් එකක් කතා කරන් ආපු මම පවනා මාවත් ඇදලා ඌගේ ඔඩොක්කුවට ගද්දී ගැස්සිලා ගියා..
               
              "හැබැයි සෝක් පුප බං,කලින් යාලු උන සදුනිගේ පුපවත් මේ තරම් ලොකු නෑ.."

සංදේශ්Where stories live. Discover now