17 කොටස

32 3 1
                                    


"මතක ද උබ ම දවසක් කිව්වා මට
ආදරේ නැති තැන නොයි ද
එය ලැබෙන තැන කොතන
එතැන හිද විදිනු පෙම...."

ඉතින් කාලෙත් එක්ක ප්‍රමු මගේ මතකය වෙද්දී මාස ගානක් මං නිසා කැප උන අකේන්ට මම ආදරේ කරන්න ගත්තා...මම එයාට කොච්චර යන්න කිව්වත් එයා මගේ ලගම හිටියා...මම එයාව අත අරිද්දී එයා මාව අල්ල ගත්‍තා.ජීවිතේ එපා උන මට ජීවත් වෙන්න හේතුවක් වුනා.මට දැන් ඕනේ එයා එක්ක ඉස්සරහට යන්න..තව මාස ගානකින් A/L ඊට පස්සේ කොහොමත් අපි දෙන්නම හිතන් ඉන්නේ රට යන්න...මොකද අපි දෙන්නට ම බිස්නස් ගැන ඉගෙන ගන්න ඕනෙ නිසා...අපේ ගෙවල් වලින් පවා අපිට කැමත්ත දුන්නා....

එකත් එක අතකින් ලොකු සැනසීමක්...පවනා ඌත් හිතන් ඉන්නේ අපිත් එක්කම රට යන්න...ඉතින් මම හිතුවට වඩා මගේ ජීවිතේ වෙනස් උනා.අවුලකට තියෙන්නේ මට කේන්ති යන එක.මගේ එකා ඇහට කනට පේන නිසා ඌව එක්කන් යන තැන මොකෙක් හරි ඉන්නවා.ඉතින් මට ඒ වේලේට තද වෙනවා...

"මගේ මිනිහා මොනා ද කල්පනා කරන්නේ.."

"කෙල්ලෙක් ගැන අනේ.ඊයේ ජිම් එකට යද්දී දැකපු..

"සංදේශ් උබට මැරෙන්න ඕනේ වෙලා ද?.....ජිම් යන්නෑ කරන මගුලක් ගෙදර තමයි...

"මගේ ඉරිසියා කාරයා.උබනම් මහා කෝලමක් දැන්..කොහොමත් මං ජිම් යන්නෑ.අපි ඔයාලාගේ බාප්පීලාගේ ගෙදර යන්...එහේ නිදහස් නේ..හා..ද?"

"අනේ මේ වලත්තයා,බදිනකන් ඉදපිය...ආවා මෙතන මගුල් නටන්න..දකින තැන පුප මිරිකනවා...තනි උනොත් මගේ කෑලී හොයන්න වෙන්නේ..."

"අඩේ...මගේ සුදූ බෝලේගේ කම්මුල් රතු වෙලා...ආසයි නේ...කියෙව්වට

"සුදු පුතා තේ හැදුවා...තේ බොන්නැද්ද...

"අම්මා...ඔයාගේ සුදු පුතා මට ඉන්න දෙන්නෑ

"සුදු ඇයි මේ...පොඩ්ඩ ඇත්නම් මේ ලමයාට වද දෙනවා...

"අම්මා කෝ මල්ලීලා..."

"අකී පුතා එක්ක සෙල්ලම් කරනවා පුතේ තුන් දෙනා එකතු උනාම දන්නැද්ද කාවත් මතක නෑ...

කාලේ ගොඩාක් දේවල් වෙනස් කරලා.මගේ මල්ලීලා අකේන්ගේ මල්ලීගෙ පස්සේ එතොකොට අපි දෙන්නට ගෙවල් දෙකම එක ගෙයක් වගේ...ඇත්තටම දෙයක් නැති වෙන්නේ ඊට වඩා වටින දෙයක් ලැබෙන්න කියන දේ මම ඇස් දෙකෙන් දකිනවා..අපේ පවුල් දෙකම සතුටින් හිනා වෙනවා.එදා මම වැටුනනම් මට මේ දෙවල් නැති වෙලා ඇති..අකේන් උබට පින් මගේ ජීවිතේට ආවාට...

සංදේශ්Where stories live. Discover now