30 කොටස

22 2 2
                                    

"අයියේ තමුසේ ඔහොම  ඉදලා ලෙඩෙක් වෙයි...අපිට අකේන් අයියාව හොයා ගන්න පුලුවන් වෙයි හලෝ...මායි මූයි ඉන්නවා නේ...

   "මම දන්නවා බන්...එත් මම හැම රටේම හොයලාත් මට එයාව හොයා ගන්න බෑ නේ බන්...මට බයයි බන් එයාට මාව එපා වෙලා ද කියලා....

         "විකාර කියවන්න එපා හලෝ...අකේන් අයියා තමුසේට ලව් කරපු හැටි තමුසේට තාම තේරෙන්නැද්ද?

                             අවුරුද්දක්  ගියත් මට තාම මගේ අකේන්ව  හොයා ගන්න බැරි උනා.මම වෙන කෙනෙක්ට ආදරේ  කරද්දී එයාට දැනුන බය අද මට දැනෙනවා.එයා වෙන කෙනෙක්ගේ ආදරේ  නිසා මාව අමතක  කරලා ද කියලා මට අද බය හිතෙනවා..

"එයි මොඩයෝ...මොනාද කරන්නේ...

  "ආව් බන් මගේ පස්ස...උබ මට කියලා මොනා හරි කර ගන්න තමයි දගලන්නේ..

    "ඉතින් කරන්නකෝ...මාත් ආසයි..

"උබ නම් මහා වල් බන්...

"ඔව් ඉතින්  මගේ මිනිහා නේ....මේ තමුසේ සුදු  ෂර්ට් අදින්න එපා...

"ඇයි ඒ....

"එපා කිව්වා නේ....සුදු ඇන්දාම ඔයා ලස්සන  වැඩි නිසා වල් ගෑණු ඇහැ දානවා....

    "ඉතින් බං මම සුදු නෙවෙයි  මොක ඇන්දත් ගෑණු බලනවා.ඒක නවත්තන්න බෑ ඉතින්...

   "අනේ පල පැණියා යන්න....ඒවා කියද්දී ඇස් වල තියන වලත්ත පාට...උබ මට කියලා පලා ගන්න දගලන්නේ...  ආව් මෝඩයෝ මගේ පස්ස...මිරිකනවා බලන ගෑණූගේ පුකවල්...ආවා මෙතන..

    "එහෙම බෑ බන්...මේවා මගේ...ගැණූන්ටවත් තියද මෙහෙම බෝල ඒවා....මාව අවුස්සන්න එපා බන්..විහාගේට කලින් පව් කියලා ඉද්දී එනවා මෙතන ## ගන්න...

"  එයි මං දෙයක් අහන්නම්...ඇත්තම කියන්න...ඔයා මට ප්‍රමූට වඩා ආදරෙයි  ද?.

                             මීට අවුරුදු  ගානකට කලින් උබ ඒ ප්‍රශ්නේ අහද්දී මට කියන්න දෙයක් තිබ්බේ නෑ...එදා මම දැක්කා හිනාවෙන් මගේ ළග හිටපු ඔයාගේ හිනාව නැති වෙලා යනවා...එත් අද මම උබට ප්‍රමුට වඩා ආදරේ  කරනවා කියලා කියන්න හෙව්වත් උබ හැංගිලා...මට උබ නැතුව ඉන්න බෑ මාව පිස්සෙක් වෙයි..ඉන්න තැනකින් වරෙන් අකේන්..

You've reached the end of published parts.

⏰ Last updated: a day ago ⏰

Add this story to your Library to get notified about new parts!

සංදේශ්Where stories live. Discover now