28 කොටස

41 4 3
                                    

"ඉතින් කොහොමද  ඉනූ.....උබට ප්‍රමු කියන්නේ ඒ නම නේ...මම දැන ගෙන හිටියා කොල්ලෝ උබ මං ගැන දැන ගන්නවා කියලා...එත් මම හිතුවේ නෑ..උබ ඩයරි එක ගැන දැන ගනියි කියලා...මොකද  මම ප්‍රමුගේ අකුරු ඒ වගේ ම තියන එකෙක්ව දම්මලා ගහපු ගේමත් වැඩක් නැති උනා..උබ හිතන්නේ උබ මාව ගෙන්න ගත්තා කියලා නම් උබට වැරදිලා....උබ මේ වගේ මගේ තත්වෙට සෙට් වෙන එකෙක් වෙයි කියලා මම හිතුවේ නෑ සංදේශ්....එත් උබත් එක්ක බිස්නස්  කරන තැනට මට එන්න උනා....උබ වගේ හිගන්නේක් මේ වගේ තැනකට ආවේ කොහොමද ?

         "මිස්ටර් අයාන්....උබට රිදිලා වගේ...ඔව් මේ හිගන්නා උබට වඩා සල්ලි  කාරයෙක් වෙලා කියලා දකිද්දී... කොහොමත්  උබට රිදෙන්න ඕනේ....මට උබේ බණ අහන්න ඕනේ නෑ අයාන්... උබ බොරු  ඩයරි හදලා මොනාද  ප## බලාපොරොත්තු  වුනේ....

   "හෝ හෝ කලබල වෙන්න එපා කොල්ලෝ මම ගොඩාක්  දේවල් බලාපොරොත්තු  උනා.....ඒ දේ මට ළගදීම ලැබෙයි ......ඉතින් උබ බලාගෙන ඉදපන් උබේ ඇස් ඉස්සහා උබ මගෙන් උදුර ගත්ත එයාව මගේ කර ගන්න හැටි......මගේ අකේන්... තෝ  මගේ ලෝකේ  මගෙන් උදුර ගත්තා.තෝ දන්නවා ද මම පොඩි  කාලේ ඉදන් ඌගේ පස්සෙන් ගියත් ඌ උබ ගැන හිතුවේ කියලා....එත් මම හිත හදා ගත්තා.ප්‍රමුවා තෝ ලගට ආවා ම මට මගේ අකේන්ව මගේ කර ගන්න පුලුවන්  වෙයි කියලා...එත්  ඒ කාලකණ්නියා ඉක්මනට  මැරිලා ගියා....ඉතින් උබවයි අකේන්වයි ඈත් කරන්න මම පොඩි ඩයරි එකක් use කරා...

  "තෝ මොනවා ද බල්ලෝ කියන්නේ...මම තෝව ....

"උබ මොනා ද හිතුවේ අකේන් උබට ප්‍රමු ගැන නොකිව්වේ උබව ලබා ගන්න කියලා ද?නෑ ප්‍රමූ මයි ඌගෙන් ඒ පොරොන්දුව  ගත්තේ...එතොකොට උබ හිතන්නේ උබට පණට වඩා ආදරේ  කරපු එකා උබට මූණ නොදී ඉන්නේ ඌ වැරදි නිසා කියලා ද? නෑ පවන් ව වගේ මම උබවත් එලොව යවයි කියලා ඌ බය උන නිසා....උබ දන්නවා  ද තෝ එක්ක ඌ ඉන්න හැමවේලේම මට උබව මරලා දාන්න ඕනේ උනා...එත් උබ බේරුනා.....උබේ පොඩි එකාව පරිස්සම් කර ගනින්.මොකද  මේ අයාන් තොට වඩා ඌට වෛර  කරනවා.....මොකද  ඌ  මගේ අකේන් උබට කරපු ආදරේ  සංකේතයක් නිසා මම උබේ පොඩි එකාට ජීවත් වෙන්න දෙන්නෑ සංදේශ්..

      "අයාන් මම තෝගේ ඔලූව කුඩු කරනවා....

  "හෝ හෝ කොල්ලෝ උබ හීරේ ගියා ම උබේ පොඩි  එකාව බලා ගන්නේ කවුද?මොකද  මම මැරුනත් මගේ උන් උබේ කොල්ලාව මරනවා...උබට විශ්වාස  නෑ නේ...මේ විඩීයෝ බලපන් උබේ කොල්ලාව මේ දැන් උනත් මට ස්කෝලෙන් උස්සන්න පුලුවන්...ඉතින් මෝඩයෙක් නොවී ඔය පිස්ටල් එක ගනින් සංදේශ්...එහෙනම් මම යනවා කොල්ලෝ අපි ඉක්මනට ම හම්බවෙමු.....කොහොමත්  මගේ අකේන්ව මගේ ළගට  ගන්න හැටි බලන්න උබ ජීවත් වෙන්න ඕනේ...

සංදේශ්Where stories live. Discover now