.....කැසිනෝ 1....

677 57 8
                                    

මනුස්සයෙක්ට පුලුවන්ද තමන්ගේ කැමැත්තෙන්ම වෙන කෙනෙක්ට තැග්ගක් වෙන්න ..

ඔව් පුලුවන් අාදරණිය තැග්ගක් වෙන්න ..සතුටින්ම තව කෙනෙක්ට තැග්ගක් වෙන්න ..සතුට රැදුනු තැනක තැග්ගක් වෙන්න

...අනිවාරයෙන්ම මනුස්සයෙක්ට පුලුවන් තවත් කෙනෙකුට තැග්ගක් වෙන්න ....

මම ඉන්න කාමරය කලුවරයි හැබැයි හිස් නැ ....

පණ තියෙන තැගි වලින් ..

කාමරේ පුස් බැදිලා ...

එ වුනාට සුවදයි මිල අදිකම අපේ අැගට වැටුනු සුවද විලවුන් වලින් ...

කන්නාඩියෙන් පේන මගේ රැපේ

..කියාගන්න බැරි තරම්මම ලස්සනයි ..

කන්නාඩියකින් මගේ රැපේ පේනවා ...

පිරිමියෙක්ට ලස්සනයි කියන්න පුලුවන්ද ..

බැරි වුනත් මට එහෙම කියන්න වෙනවා ..

අවුරැදු දහා අටයි ..

ඉන්දියාවේ උත්තර් ප්ර්න්තයේ අවුරැදු දහා අටක පිරිමි ලමයෙක් ...

ඉන්දියාවේවැඩියෙන්ම මිනිස්සු ජිවත් වෙන පැත්ත .

.උත්තර්..

මුඩුක්කු කියන නමට උපරිම සදාරණයක් කරන තැනක් ...උත්තර් ප්න්තය හරහා යන කොච්චි පාරයි කුනු අැලයි මැද්දේ තිබුනු පුන්චි පෙට්ටි ලැලි ගෙදරක අපි හත් දෙනෙක් හිටියා .

මල්ලිලා දෙන්නයි නන්ගිලා දෙන්නයි අම්මයි  අප්පයි මමයි...

අවුරැදු දහ තුන වෙද්දි වට හත ගිහින් අම්මට වඩා අවුරැදු විස්සක් වැඩිමල් මනුස්සයෙක්ට අම්මව බන්දලා දුන්නහම අවුරැදු දහඅටක් අැතුලේ අම්මා දරැවෝ පහක් වැදුවා .

නොතෙරැම් කමට ...මලපොතේ අකුරකුවත් බැරැව  අම්මා දන්නේ වතුර අනලා රොටියක් පුච්චන්නයි පොඩි දේටත් කුනුහරැපෙන් කැගහන්නයි ..

අප්පා අම්මට අාදරෙද සන්ස්කෘතියට ගරැ කරලා කසාද බැන්ද එකට යුතුකම වශයෙන් දවසේ අවසානේ පිටි මල්ලක් අරන් එක විතරයි එයාගෙන් වුනේ ..

.....කැසිනෝ ..........Where stories live. Discover now