..කැසිනෝ11..

119 30 8
                                    

ෆොන් එකේ ගියේ මම ඊයේ රගපාපු අැඩ් එක .අනේ මම කියලවත් කියන්න බැ හරි ලස්සනයි ..මාරයි හිතාගන්න බැ ..

නියෝ මට  ෆොන් එක දිලා අැති තරමක් බලන්න කියලා සැරින් සැරේ අැව්ත් කමෙන්ට්ස් කියවලා මට නොතෙරෙන එවා කියලා දුන්නා ..

ලයික් විව්ස් බලන හැටි ..පැයකට කොච්චරක් කට්ටිය බලලද ..

පැය අටක ගිහින් ලක්ශ විසි නමයක් බලලා

..අම්මෝ අදහන්නත් බැ ..

සෝල් සර්මට කතා කරා සතුටයි කියලා ලොකුම ලොකු කතාවක් කිව්වා ..තෙරැනෙත් නැ අනේ ..නියෝ එවා අහන් ඉදලා සොල් සර් එක්ක කතා කරලා අැවිත් මාව බදාගෙන ගොඩක් වෙලා හිටියා ..

ඔයාව අැඩ්වටිස්මන්ට් වලට ඉල්ලලා ..

එ වුනාට මුලින්ම මගෙත් එක්ක ඉමු ..ඔයාට තෙරෙන කාලෙ හොද නරක බලලා තොර ගන්නකෝ සෝනු ..

නියෝ හරි අාදරෙන් මගේ කම්මුල් දෙක දොතට අරන් කියද්දි මම ඔලුව වැනුවා ..

නියෝ මට වරදක් කරන එකක් නැ ..

දන්නවද සෝනු ෆෙමස් අැක්ටර් කෙනෙක්ගේ කමර්ශල් එකක් රිලිස් වෙලා පැයකදි එන විව්ස් තමා ඔයා රැයකින් ගත්තේ ..

අලුත් කෙනෙක්ව ලක්සරි බැරැන්ඩ් එකකට ගන්න එකේ රිස්ක් එකෙන් ඔයා මාව ගලවගත්තා ...

නියෝමාව බදාගෙන මගේ බෙල්ලට තොල් තද කරගත්ත වෙලේ අාපහු මගේ අැස් පිය වුනා ..

එයා මුකුත් කලේ නැ මට රිදුනෙත් නැ ..නියොගේ හාදු මට සනිපයි මම එවට අාසයි ..

සෝනු ...

නියෝ කතා කරද්දි මම අැදෙන් බැහැලා එයා ගාවට දුවගෙන ගියා ..

එයා තාම ලැප්ටොප්  එකේ ගිලිලා ..

එලියට යන්න පුලුවන් අැදුමක් බලලා අැද ගන්නකෝ ...අපි එලියට යනවා ..බඩු ටිකක් ගන්න තියෙනවා ...ඔයාට දෙන්න දෙකුත් තියේ ..

ඉක්මනට ලැස්ති වෙලා එන්න සොනු ..

නියෝ ලැප්ටොප් එකෙන් ඔලුව උස්සලා කියනකොට මම ඔලුව වනලා බාත්රැම් එකට දුවගෙන ගියා ..

You've reached the end of published parts.

⏰ Last updated: Nov 10 ⏰

Add this story to your Library to get notified about new parts!

.....කැසිනෝ ..........Where stories live. Discover now