...කැසිනෝ ...7

188 32 7
                                    

.

නාන්න පැය දෙකක්ම  යනවද ලමයෝ ....

මෙතනට එන්න

නාගෙන එලියට අාපු ගමන්  කාමරේ අැතුලින් අැහුනු හඩට මම යාන්තම් ඔලුව උස්සලා බැලුවා ..

උතුමාණන් අැදේ ඉදගෙන මට එතනට එන්න කියනවා ..

හිමිට අඩිය තියලා අැද ලගට ගියහම එතුමා මාව උස්සලා වගේ අරන් අැද උඩින් තියා ගත්තා ..

උතුමනි ....

අැදුම්තියලා කිව්වට බාත්රොබ් එකක් විතරයි ..

දණහිස ගාවට විතරක් දිග අැගට හිර බාත්රොබ් එකක් ..මගේ අැගම කැපිලා පේනවා .ඉණ පස්ස දෙකම ඉල්පිපිලා පේනවා මදිමට බාත්රොබ් එක ගොඩක් දුහුල් ..

ලස්සනයි ...

එතුමා ගැඹුරැ හඩින් කියන ගමන් මගේ කන පිටිපස්සට තොල් තද කරද්දි මගේ අැස් ඉබේටම පියවිලා ගියා ...

අාදරයක් ගණුදෙනුවක් තියා වචන දහයකට වඩා හුවමාරැ නොවිච්ච කෙනෙකෙන් මගේ අවසරයක් නැතුවම මට ලැබෙන හාදුවකට මගේ පපුව බර වෙන්නේ අැයි ..

අාරක්ශිත හැගිමක් දැනෙන්නේ අැයි ..

සෝනාක්ශ .

..මට කියන්න බලන්න ඔයාගේ විස්තර ..

උතුමානන් මාව උස්සලා එතුමගේ පපුවට හේත්තු කරගත්තා ..

එතුමා ගාව හරි අමුතු සුවදක් එක්ක සනිපයක් දැනෙනවා ..

මට හොරෙන්ම මම එක විදිනවා ..

බය වෙන්න එපා දරැවෝ මම ඔයාව කන්නේ නැනේ ...

එතුමා මගේ බෙල්ල අතින් පිරිමැදලා නැවිලා හාදුවක් දෙනකොට අාපහු මගේ අැස් පියවිලා පපුව බර වෙලා ගියා ..

පුංචිම පුංචි හාදුවකටත් අැස් පියවෙනවා ..මුලු අැගේම හිරිගඩු පිපිපෙනවා ..පපුව බරයි ...

මේ හැගිමට මම බයයි දෙවියනේ .

කෝ කියන්න ලමයෝ ...

එතුමගේ අාදරණිය හඩට මට තවත් කට වහගෙන ඉන්න බැරි වුනා ...

මම ඉන්දියාවේ උත්තර් වල මුඩුක්කුවක ජිවත් වුනේ ..අම්මයි අප්පයි නන්ගිලා දෙන්නයි මල්ලිලා දෙන්නයි ...

.....කැසිනෝ ..........Where stories live. Discover now