.....කැසිනෝ 4...

156 30 2
                                    

උබ ලස්සන වැඩි බන් ..

පාන්දර අැදගෙන කුස්සියට ගිහින් අක්කරයක් තරන් කුස්සිය අපි  දෙන්නයි කෙල්ලො දෙන්නෙකුයි තනියම සුද්ද කරලා ඉවර කරද්දි කොන්ද කැඩෙන්න තරම් කැක්කුමයි ..පහා වෙනකොට ඉවර වෙන්නත් ඔනි ..

ඊට පස්සේ මම ගියේ ගාර්ඩ්න් එකට ..

සුදු අැදුම් වල මඩ දුවිලි ගැවෙන්නේ නැති වෙන්න දාපු එපුන් එක මාක්ස් එක ග්ලවුසු එක්ක මාව තැමබෙනවා වගේ ..

මොනවා කරන්නද ගලවන්නත් බැ ..

උදේම ලැබුනු කිරි බාගේයි පාන් පෙති හතරයි විනාඩියට දෙකට ගිලලා ඉවර කරද්දා කැවේමොනවද කියලාවත් හිතාගන්න වෙලාවක තිබ්බේ නැ ..

ගාර්ඩ්න් එකේ පැල හාරසියකට වලවග් කපලා හරියටම දොලහා මාර වෙද්දි දවග්ට මස් රොටියක් ...

උදේදැක්කට පස්සේ මම අන්ගත් අයියව දැක්කෙත් නැ ..එකත් කුස්සියේ ඉදන්ම කාලා හැනා මැඩම් හොරෙන් දුන්න දොඩම් කැල්ලත් කාලා වොශ් රැම් ගිහින් ගියේ හතර වෙනි තට්ටුවට ..

දෙවියනේ එතන බාර් එකක් පුටු මේස දාපු හොල් එකක් එක්ක රැම්ස් ගොඩක් තිබ්බා .

ලොකුම ලොකු හොල් එකක් ..

මාලිගාව අැවිදලා ඉවර කරන්න බැරි තරම් ලොකුයි ...එක එක විදිහේ මිනිස්සු ඉන්නවා .. අද උදේ ඉදන් මම එක දැක්කා

ටයි කොට් දාගත්ත අය

මෙඩ්ලා ..ගාඩ්න් එකේ ඉන්න  අය .. සිකුරිටි ගාඩ්ස්ලා .

නිියොන් කුමාරයා ෆිල්ම් හදන කෙනෙක්ලු ...ලෝකේම ප්සිද්ද කෙනෙක් කියනවා ..එයා හරිම තද නිතියට වැඩ කරන කෙනෙක්ලු ..පොඩ්ඩක් වැරදුනත් ජිවිතෙත් ඉවරලු ..රජ කම එයාට නැතත් රජාට වඩා බලයක් එයාට තියෙනවලු ..

වෙනනත් අැති දෙවියනේ ...

දවල්ට දුන්නමස් රොටිය කාලා හතර වෙනි තට්ටුවටදුවගෙන  අාපු මගේ කකුල් පවා ලාවට වෙව්ලන්න අරන් තිබිබ් ..

මහන්සි හොදටම...

මහන්සි කියලා මොනවා කරන්නද ..

.....කැසිනෝ ..........Where stories live. Discover now