.
මොකද ලමයෝ බය වෙලා වගේ ...මොප් එකෙන් මොප් කර කර හාටපු මට අස් කරන කෙනෙක් පිටිපස්සෙන් දාපු තට්ටුව නිසා ගැස්සිලා ගිය මම පපුවට අත තියන් ඉන්න එ ගැනු ලමයා අැහුවෙත් කලබල වෙලා ..
නැ නැ හොල්මන් කතාවක් මතක් වුනානේ ..
මම හිනා වෙලා කියද්දි එ ගැනු ලමයත් හිනා වෙලා ලොකු ලැගෙජ් එකක් උස්සන් යද්දි මම එයාට උදව් කරා ..
හතර වෙනි තට්ටුවට අායෙත් ..
ඊයේ ලස්සනට තිබ්බට මොකද අද පිස්සන් කොටු පරාදයි ..
අස්කරලා පන යන්නේ අපිටනේ ..
බිම බොතල් කැඩිලා වයින් බෝතල් තැන තැන මල් පෙති ඩෙකරේශන් මේස පුටු කැඩිලා ..
මම නම් කියන්නැ වියදම්කරපුවයිව් දුප්පත් කියකට කන්න දෙන්න තිබ්බද කියලා නම් ..
ඩෙකරේශන් එකේ ඉදන් කරපු හැමෝටම දිමනාවක් ලැබිලා ...
අපිටත් මොනවා හරි ලැබුනා ..
කැම ඉතුරැ නොවුනත් මේවා අපරාදේ හැබැයි ..
බිදුනු වයින් බෝතලයක් දිහා බල බල ගැනු ලමයත් එක්ක ගැබෙජ් එක උස්සන් ගිහින් එලියට විසි කරනකොට එයා මා එක්ක තවත් හිනා වෙනකොට මමත් හිනා වෙලා උඩට අාවා ..
වැඩ ගොඩයි ..
මට පවරන පවරන වැඩේ කරලා සේරම අයින් කරලා දාලා ඉවර වෙනකොට දවල් වරැවම ඉවරයි කැමත් නැ වතුරක් නැ කකුල් වෙව්ලනවා වගා් ..
කොන්ද රිදෙනවා හොදට ..
අනිතිමට බඩ ගාගෙන මොප් කරලා අපි පහලට බහිනකොට හවස හතයි .
උදේට කාලා මෙතනට අාවේ උදේ හයට .දැන් හවස හතයි ...
මම හිටියේ දාඩිය නාගේන ගන්නම දෙයක් නැතුව ...
අාපහු උතුමන්ව හම්බවෙයි කියලා බයෙන් බයෙන් උඩට හතර වෙනි තට්ටුවට අාවත් එතුමා පෙන්නවත් හිටියේ නැ ..
මම කිව්වනේ එයාට දැන් මාව මතකවත් නැතුව අැති ...
රිතිල් සොනාක්ශ කියන්නේ කවුද .....