එයා හොදයි ඉතින් සෝනියා ශොක් ..විහිලුත් කරනවා අද රැටත් එනෝ කිව්වා ...
හොද විතරද ලමයෝ ..මම අහන්නේ සෝනියා ගැන දැනන දේ ..
"මගේ සෝනු බබා සෝනියට කැමතිද .."
මාව උකුලෙන් තියන් මගේ බඩ වටේ අත දාගෙන නියෝ අහද්දි මගේ අැස් දෙක ලොකු වුනා ..මොනවද එයා මේ අහන්නේ .
"එහෙම නැ සෝනියා යාලුවෙක්නේ"
නියොගේ පපුවට මාව ඉබේටම හේත්තු වෙද්දි නියෝ මගේ ඔලුවට හාදුවක් දුන්නා ..
"යාලුවෙක් නම් තමා බබා .එත් ඔයා පටලගන්න කලින් මම මේක කියන්නම ඔනි ...සෝනියා ලස්සන ගැනු ලමයෙක් .ඔයාට වඩා වැඩිමල් ..ඔය දෙන්නා අතර සම්බන්දයක් පටන් ගන්නවනම් වයස ගානක් නැ ..අවුරැදු දෙක තුනක එජ් ගැප් එක ඉස් ඉට් ඔකේ බෙබි ..
හැබැයි ඔයා මතක තියාගන්න මම ඔයාට කියපුවා ..
කවුරැ හරි ඔයා ගැන අැහුවොත් ඔයා ඉන්දියාවේ ලමයෙක් ...රගපාන්න ඔනි නිසයි මෙක්සිකෝවලට අාවේ ...එතකොට ඔයා නොමල් පවුලක සාමානය කොල්ලෙක් මිසක් මුඩුක්කුව වහල් පවුලක කෙනෙක් නෙමේ ..එක හොදටමතක තියාගන්න ..
ඔයාගේ ඉමෙජ් එක හොද වෙද්දි ඔයා ෆේමස් වෙද්දි ඔයාට ෆැන්ස්ලා වගේම ටොයික්ස් අයත් අනිවාරෙන්ම හැදෙනවා ..
එයාලා හදන්නේ ඔයාව වට්ටන්න ..ඔයාට අකමැති කෙනෙක්ට ඔය විස්තර ගියොත් එවා ලික් වුනොත් ඔයා කොච්චර හොදට රගපැවත් වැඩ කරත් මොකද වෙන්නේ ..
ඔයාගේ පරන අතිතේ අැදලා අරගෙන ඔයාව පස්සට අදින්න හදයි ..
මේ ෆිල්ඩ් එකේ මම හොදට තෙම්පරාදු වෙච්ච කෙනෙක් සොනු ..උපත්තියේ ඉදන්ම මගේ චරිතේ කන බොන හුස්ම ගන්න එකේ ඉදන්ම මෙන්ටෙන් කරපු ඔයාට වඩා දෙගුනයක් වැඩිමල් පිරිමි කෙනෙක් හැටියට මම දන්නවා ලොකේ මොන වගේද කියලා ..
ඔයා ඉන්නේ රෝස මල් උඩ උනාට මම දැකලා තියෙනවා කටු වලට අඩිය තිබ්බ ගමන්දැනෙන වේදනාව ගැන ..
මම විදලත් තියෙනවා ..එවා මගේසෝනු විදින්න ඔනි දේවල් නෙමේ බබෝ ...