...කැසිනො12...

236 36 2
                                    

ටෙක් රෙඩි ..

කැමරා...

අැක්ශන් ...

ඔ යැස් ...ඔයානම් මාරයි රිතිල් ..එකදිගට අාපු හතරවෙනි අැඩ්වටිස්මන්ට් එක ..

අපි ඉලගට ටෙලි ඩාුමා එකකට යන් ..

මොනිටර් එකට එබිගෙන මහා හයියෙන් සොල් කැගහනකොට නියෝ මාසයක් තිස්සේ කරනවා වගේම අැත ඉදන් හිනා වුනා ..

ඔව් මාසයක් මගේ ජිවිතේ  මාසයක් මෙක්සිකෝ වල ..

මම දැන් මෙහේවිදිහට හුරැ වෙලා ..නියෝ හරිම සන්සුන් විදිහට අදක්ශ ගෝලයෙක්ට දක්ශ ගුරැවරයෙක් වුන නිසාම මම අද මෙක්සිකොවේකෙනෙක් වගේම කතා බහා කරන්න හුරැ වෙලා .තනියම ඉන්න කැම හදන්න රිලැස්ක් එකේ ඉන්න පූල් එකේ පිනන්න තනියම ගමන් බිමන් යන්න ..

මට හිතුවේ නැති විදිහට අාපු අැඩ් හතරක් එක්කම මට ලොකු ගානකුත් හම්බුනා ..

මට වියදමක් තිබ්බෙම නැති තරම් නියෝ මම අාස හැමදේම ලගටම ගෙනත් දුන්නා ..සතියට පාරක් එපාට්මන්ට් එකට රෝස බොකේ එකක් එක්ක නියෝ එන එක මට දැන් හුරැ වෙලා ..

බෙල්ල පාමුලට නියාාගෙන් ලැබෙන හාදුවට මම තාමත් ගැස්සෙනවා .

මම හිනාවෙලා ඉන්නවා ..මම සතුටින්ද .

ඔව් නිදහසේ හුස්ම ගන්න එක අාරක්ශිත හැගිමක් දැනෙන උණුසුමක ඉදන් ජිවිතේ තිබ්බ එකම හිනෙට හිමින් හිමින් තටු ගහන එක ..

මම සතුටින් කියාගන්න බැරි තරම් ...

මයි කන්ඩැුක් රිතිල් බෙබි ....

සෙට් එකේ අහම්බෙන් මට හමිබුන හොදම යාලුවා සෝනියා ...අවුරැදු විසි එකක හරිම ලස්සන හුරැබුහිටි ගැනු ලමයෙක් ..

මුලින්ම එයාව දැක්කහම මම බය වුනා .කලවා ගානට කොටම කොට අත් නැති ගවුමක් අැදන් ඉන ගාවට දිග කොන්ඩා් පද්ද පද්ද හයි හිල්ස් දාගෙන හායි නිව් වන් කියාගෙන අැවිත් මගේ කම්මුල් මිරිකපු කෙල්ල ..

දැන් නම් ගානක් නැ ..

එයා සමහර දාට මගේ එපාට්මන්ටි එකටත් එනවා අැවිත් මට කැම හදන්න කියලා දෙනවා කතා කර කර ඉදලා යනවා .

.....කැසිනෝ ..........Where stories live. Discover now