මේ ඉන්නේ ..හුරතල් පාටයි ..ඔයා හරි පොඩි අනේ ..
උදේ පාන්දරම උතුමානන් මාව
නැගිටවනකොට මම එතුමගේ පපුව උඩ ගුලි වෙලා නිදි ...
මටම පුදුමයි ..
එතුමා මගේ පිටට තට්ටු දාලා හරි පරිස්සමට නැගිට්ටවලා මට නාගන්න කියලා අලුත්ම අැදුම් දුන්නා ..
එවා වල රෝස මල් වල සුවද අාවා ..
කහා පාට ටි ශර්ට් එකක් සුදු පාට ඩෙනිම් කලිසමක් මගේ සයිස් එකටම බොකසර් එකක් ..
අැදුම් උඩම යට කලිසම තියෙද්දා නම් මාව ලැජ්ජාවෙන් රතු වුනා ..
මටම කියලා අලුත් බුරැසුවක් දුන්නා ..ඉතුරැ එවා වොශ් රැම් එකේ එවා පාවිච්චි කරලා ලැස්ති වෙන්න කිව්වා ..
මේවෙ එතුමා පාවිච්චි කරන එවද දන්නැ ..
හරි සුවදයි ..
වොශ් රැම් එක අැතුල දිවය ලෝකේ වගේ ..
නාගෙන දත් ටික මැදගන්න මෙච්චර කැටයම් මොකයද අනේ ..
ඉක්මනට ලැස්ති වෙලා එලියට ගිය ගමන් එතුමා මට බැන බැන මගේ කොන්ඩේ අාපහු පිහ දාලා මට හිනා වෙන්න කියලා පින්තුරෙකුත් ගත්තා ..
ඊට පස්සේ මාව වාඩි කරලා මොනවදෝ මන්දා කිුම් වගේකුයි සෙන්ටි එකකුයි ගහලා මගේ බඩ මැද්දෙන් අත් දෙක දාලා පපුවට තුරැල් කරගත්තහම අාපහු මගේ හුස්ම හිර වෙන්න අාවා ..
...තටු අාවට පස්සේ ඉගිල්ලිලාම යයි වගේ ...