Episode 14

61 6 7
                                    


අයිය මගෙ උඩු තොලයි යටි තොලයි මාරුවෙන් මාරුවට උරන්න ගත්තා...හැබැයි මෘදුව ..මමත් එයාව ආපිට kiss කරා...

"ම්ම්ම්...අහ්..අභී..." මට කෙදිරිලි පිටවුනා....

______________________________________

මගේ කෙදිරිල්ලට එයා තවත් ඇවිස්සුනාද කොහෙද...දෙන්නටම ඒ හාදුවෙ අවසානයක් දකින්න උවමනාවන් නෑ.. හුස්මක් ගන්න පුලුවන් වෙන්න අයිය මගෙ තොල් වලින් ඈත් උනා...ඒත් නෑ එයා එහෙම්මම මගේ බෙල්ලට ඇදිල ගියා...අනේ දැන් නම් මට ඉවසන්න අමාරුයි....අයියා එහෙම්ම එයා දාපු මාලෙ දිවෙන්  එහෙ මෙහෙ  කරන්න ගත්තා ...

අයියා එහෙම්ම එයා දාපු මාලෙ දිවෙන්  එහෙ මෙහෙ  කරන්න ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"අහ් ...අයි....යෙ.."     මට එහෙම්මම අභී  අයියගේ උරහිස් මිරිකුණා... පස්සේ අභී හිනා වෙලා මගේ බෙල්ල පිහ දැම්මා පස්සෙ ඔළුවත් අත ගෑවා...

අයියා මගේ ඇස් දෙක දිහා බලන් ඉඳලා එක පාරට කතා කරා... ඒකත් මගේ ඇස් දෙක දිහා බලාගෙනම...

"සයාෂ්... දන්නවද දෙයක්?.."

"ම්.. මොකක්ද අයියෙ.."

" ඔයා තනිකරම දේවදූතයෙක් වගේ... ඇයි දන්නවද සයාෂ්..නිවිච්ච රූපෙ... නිවිච්ච කටහඬ... මං ආසම අහිංසකකම... ඉතින් ස්තූතියි. පාළුවට ගිහින් තිබ්බ  මගේ ජීවිතයට ඇවිත් ලස්සන කරාට ... ඉතින් මං හැමදාම පොරොන්දු වෙනවා මේ චූටි දේවදූතයාව රකින රැකවලෙක් වෙනවා කියලා... ඉතින් මගේ දේවදූතයෝ මං හැමදාම ආදරෙයි..."

එයා ආදරෙයි කිව්වා .....මගෙ අයියා හරි ෂෝයි අප්පා....

______________________________________

වෙලාවක් එහෙම ගෙවිලා ගියා අයියා මාව  අපේ ගෙදරට ඇරලුවා.. අයගේ මාව දාලා ගෙදර ගියා.... ඉතින් මාත් ගෙදර පැත්තට ඇවිදගෙන ගියා ඒත් ඇතුලේ මොකක් හරි කලබලයක් වගේ... අක්කවත් ඇවිල්ලද? .. මං එහෙම හිත හිතම ඇතුලට ගියා..

...සයාෂ්...(Yizhan )Where stories live. Discover now