"මේ...අහපන්කො සන්කුට්ටො. මන් අහන්..මොන හුත්#ගෙ පුතෙක්ද යකෝ මේ ඇගේ යන්න එන්නෙ....." මාෂි මොනාහරි කියන්න ගියත් එතනින් බයික් එකක් වේගෙන් ගිහින් ඉස්සරහින් නැවැත්තුවා...
" මොන හුත්තෙක්ද මන්දා පොට්ට කැ#යා...තව පොඩ්ඩෙන් හෙට කෙලින්ම පත්තරේ යන්නෙ සේනානායක පාසල ඉදිරිපිට සිසුවියක් ජීවිතක්ෂයට කියල.."
ඒකි කියවන් ගියත් බයික් එකෙන් බැස්ස කෙනාව දැකල මගෙ ඇස් ගැස්සුනා.." ඒ කට වහපන් ඒ හෙඩා බන්.."
මාෂි ඒ වෙලාවෙම කට වහගත්තා..හොද වෙලාවට මේ ලැට් වල වහගත්තෙ නැත්තම් මාත් ඉවරයි...බයික් එකෙන් බැහැපු හෙඩා මගෙ දිහා කන්න වගේ බලන් හිටිය විදිය දැක්ක මගෙ බඩේ සමනල්ලු පියාඹනවා වගේ දෙයක් උනා අප්පා...
"ඒ බන් හෙඩා උබ දිහා නේද බලන් හිටියෙ.."
හෙඩාව පහු කරන් ටිකක් දුර ගියාම මාශී මගෙන් අහද්දී මගෙ කම්මුල් වලට ලේ පිරුව මන් හිතන්නෙ..."පි..පිස්සුද බන් ..ඒම නෑ.."
" නැත්තෙ නෑ බලහම්කො..කෝමත් මන් කලිනුත් දැකල තියෙනව පොර උබ දිහා කන්න වගේ බලන් ඉන්නවා.."
මාෂි හිනා වෙවී කියද්දි ඇත්තටම මට ලැජ්ජා හිතුනා..
"අනේ කටවහන් ඕක කාපන් බන් දියවෙයි නැත්තම්.."
" මන් ඒක කාගන්නම් පුතෝ.. හැබැයි උබට නම් හෙඩා ලගදිම wonder bar එකක් ගිල්ලයි හොදේ...." එහෙම කියලා මේකි දුවලා යද්දි මන් පස්සෙන් පැන්නුව හරියට පොඩි උන් වගේ...____________________________________________
මාෂිවත් එහෙම්ම දාගෙන මන් ගෙදර එන ගමනුත් හිතුවෙ මාෂි කිව්ව කතාවයි සකුන් අයියගෙ සීතල බැල්ම ගැනයි .... මන් ඈත තියාම දැක්ක අම්මා මන් එනකම් බලන් ඉන්නවා ...
" නිලූ අක්කේ මන් ආවෝ....."
මන් එහෙම්ම කියාගෙන ගිහින් අම්මගෙ කරේ එල්ලුනා..
" කෝ..කෝ.. ඉදහම් චූටි දාඩිය ...නාකි හුරතල් මුගෙත්.." අම්ම හිනාවෙවී කිව්වා...
" නාකි නෑ නිලූ හොදේ..."
" හාකො..අද මොකෝ ඉතිම් උනේ ස්කෝලෙ.."
ඒක අහද්දී මට අවුල් ගියත් ඒක අම්මට කියන්න ගියෙ නෑ ...." අද නම් එපා උනා අම්මෙ .. ක්‍රිකට් ගැහුව අපි ඉන්ටර්වල් එකේ.."
" ඔව් සෙල්ලමම තමයි නේද..?"
අම්ම හිමින් කණ මිරිකලා ඇහුවා...
" තාම පොඩි එකානෙ අම්මෙ ..."
" හ්ම්ම්..හ්ම්ම් දැන් ගිහින් නාගෙන ඇදුමක් දාගන්න ක්ලාස් යන්නත් ඕනි නේ...""හරි අම්මියෝ..."
____________________________________________
මන් නාගෙන ඒම ඇවිත් අම්මා කවපු බත් කටවලුත් කාලා ලෑස්ති උනා ඉතිම් පන්ති යන්න අද විද්‍යාව පංති ... ඉතිම් කලු පාට ඩෙනිමට ,සුදු පාට ටික ෂර්ට් එකක් ඇදලා ඊට උඩින් චෙක් ෂර්ට් එකක් ඇඳගත්ත මන් මගෙ හැඩ බැලුවා....
අනෙක් ඉතිම් අම්මගෙ චූටි පුතා ලස්සනයි අම්මෙ ....කාටද ඉතිම් ආඩම්බර මටම මිසක්🤭____________________________________________
මන් ක්ලාස් ඉවර වෙලා යන්න හදද්දි මගෙ ඉස්සරහින් දැකල පුරුදු බයික් එකක් නැවැත්තුවා..බලද්දි මේ අපේ ගෝරිල්ලනේ..."සයාෂ් තමුසෙ ක්ලාස් ගියාද?.."
හැමදාම මට බනින්න විතරක් කට අරින එයා අද මාත් එක්ක කතා කරා... ඒකත් මගෙ නමත් එයා දන්නවා..
"ඔ..ඔව් ගෝරි. ...මන් කිව්වෙ සකුන් අයියෙ.."
යෝ තව පොඩ්ඩෙන් ගම කරනවා.."ම්ම්ම් ..එහෙමද මට ටිකක් කතා කරන්න ඕනි දැන් පුලුවන්ද?.."
හී..හී..මොනා කියන්නද මන්දා බෑ කියන්නත් බෑ දැන්නම් බඩේ කැක්කුමකුත් ඇල්ලුව වගේ..
"පුලුවන් අයියෙ ..පුලුවන්...""ම්ම්ම්ම්..."
අපි එහෙම්ම අයියගෙ බයික් එකේ ලග පන්සලට ආවා ...
____________________________________________
●ඇයි ඒ පන්සලට ගියේ...
●අනික මොනාද දන් නැ කියන්න තියෙන්නෙ 👉👈
● කුතුහලේ අප්පා ...ඊලග චැපියත් ඉක්මනට දෙන්නම්කෝ....
● එහෙනම් පවුකාරයිනේ මන් ගියා.....🐰😌🍌
YOU ARE READING
...සයාෂ්...(Yizhan )
Romansaකඳුලක් නොවූ මගේ කතාව....🥺❤ කියවලා බලන්න මේක මගෙ පලවෙනි කතාව...😩❤