CHAPTER 11

8 1 0
                                    

මෙහෙමයි මගේ අලුත් ඉස්කෝලේ පටන් ගත්තේ...


මන් ඕලෙවල් ලිව්වෙ පොඩි ඉස්කෝලෙක ....ඊටපසුව මන් ඒලෙවල් වලට ******ඉස්කෝලෙට ගියා ....ඇත්ත්ටම මන් ආසාවෙන් හිටියෙ ඒකට යන්න නෙවේ......ඒත් කමක් නෑ ...අපේ මදර්ගේ ආසාවනේ....කෝම හරි අපිව ඉන්ටව් කරල සිලෙක්ට කරපු දවසේ අපේ අම්මයි තව ඒ වගේම වෙන ඉස්කොලෙකින් ආව කෙල්ලෙක්ගේ අම්ම කෙනෙකුයි සෙට් වෙලා හිටිය ටිකක් ඒත් අපි දෙන්නන සෙට් වෙල හිටියෙ නෑ ඊටපස්සෙ සයන්ස් එකෙ සෙක්ශන් හෙඩ් කිව්ව් සෙක්ශන් එක බලල ගෙදර යන්න කියල ඒ ඇන්ටියි අපේ අම්මයි බලන්න ගියා...ඒ කාලේ ඉස්කෝලේ ලමයි නෑ .....මතක විදියට ...ඒලෙවල් තිබ්බ ඒ කාලෙ එව්කයි ලමයින්ට නිවාඩු දීලා තිබ්බේ...අර ඇන්ටියි අපේ අම්මයි කතා කරද්දි තමයි දැන ගත්තේ ඒඑ ලමයත් මන් වගේම මැත්ස් එක්ක IT කරන ගෙවල් වලින් අකමැති කෙම්ලෙක් කියල ....හේ හේඑ....මොකද අපේ ගෙදරිනුත් කැමති උන් නෑ මන් IT කරනවට කෝම හරි කරා ඉතින්...නොසැලී පෙරටම.......
ඔන්න ඉතින් අපිට ඉස්කෝලෙත් පටන් ගත්තා......කවුරුත් මන් දන්නේ නෑ අදුරන එවුන් හිටිය ඒත් කතා කරේ නෑ ලොකු සීන්......මන් *****එකට යන්න් කැමති උනේ නැත්තෙත් ඒකයි....මගේ හොදම යාලුවා හිටියෙ විරුද්ද පාසලේ....ඉතින් ඒක ක්‍රිස්තියානි එකක්....මන් ඒකට යන්න අසාවෙන් හිටියෙ ....


ඒඒ ඇත්තටම ඒක මතක් කරන්නවත් මන් කැමති නෑ.....මාත් එක්ක ගොඩාආආආක් ප්‍රශ්න වලදි එකට හිටපු පහ වසරෙ ඉදන් එකට හිටපු.එකට බදාගෙන අඩපු ලොකු ඉස්කෝල වල වෙන .දේවල කියපු හැමදේම එකට බෙදාගත්ත පෑනක් හම්බුනත් බාගයක් ලියල මට දීපු එකට ක්ලාස් ගියපු වෙන ක්ලාස් එක්කට ගියත් ආපහු අඩලා හරි මාත් එක්කම ක්ලාස් ගියපු එකට කාපු බීපු නත්තල් BIRTHDAY සමරපු මට මට කවුරුත් නැති වෙද්දි මට යාලුවෙක්ට වඩා එහා ගිය සහෝදරියක් උන මගේ හොදම යාලුවා යාලුවට වැඩිය මගෙ නන්ගි වෙච්ව එයා ...දැන් මගේ ලග නෑ ....එයාලගේ ගෙදරින් ලොකු ප්‍රෙශර් එකක දෙද්දී අපේ යාලු කම ඒ ඇන්ටිල ඕලෙවල් කාලෙදිම කඩන්න හදද්දී ආයෙ මගේ ලගට කෝමහරි අඩල අඩලා ආපහු ආපු විදිය අද වගෙ මතකයි .....එයාලගෙ ගෙදරින් ගොඩක් කේස් ආව ආපේ යාලු කමට එයා මට ලං වෙලා වැඩී එහෙමයි කිය කිය...ඒඑත් ඇත්ත්ට්ම අපි දෙන්නට අපි දෙන්නව නැතුකදව බැරි උනාඅ......අපේ අම්මල නන හෙන අදරෙයි දැනටත් මතක වෙද්දි අම්මගෙ ඇස් වල කදුලු...ඒත් අනේ මන්දාඅ මොකද්දෝ හේතුවකට මන් අඩල නෑ........මට තාම හිත අගන්න බෑ අයි මන් අඩන්නෙ නැතුව හිටියේ කියල්.....

රොබරෝසියාWhere stories live. Discover now