පැන්සලෙ හැඩ කරපු සම්පුර්ණ චිත්‍රෙ මල්ලි පෙන්නද්දි මට ඇස් අහකට ගන්න හිතුනෙ නැ.....එක ඒ තරම් ලස්සයි පිලිවෙලයි clam vibe එකක්....කවි කාරයෙක් කියලා දැනන් හිටියට මෙච්චර ලස්සනට චිත්‍ර පුලුවන් කියලා දැන් ගත්තෙ අද....එත් මට හිතන්න තිබ්බා එදා එයගේ කාම්මරෙ තිබුන එක එක විදිහෙ පැන්සලෙන් අදපු චිත්‍ර , ඉවර නොකරපු බාගෙට හදපු sculpture,ඉවර කරලා ප්ලේන්ට් කරපු sculpture දැක්කාම මට හිතන්න තිබුනා පිටින් පෙන අහිංසකයාට වඩා ඇතුලෙන් වෙනම vibe එකක් කියලා....
ගෙදර හැමොටම චිත්‍රේ පෙන්නපු අපෙ මලයා එක මෙසෙ උඩ තියලා තියෙනවා දැක්කාම මට හිතුනෙම එක මට අයිති වස්තුවක් කියලා.....අයෙ සක්කරයටවත් හොයා ගන්න බැරි වෙන්න දෙකටවත් නවන් නැතුව කබඩ් එකෙ ඇතුලින් අරන් තිබ්බා....හෙතු නැ මගෙන් හෙතු ඇහුව්වත් වැඩක් නැ.....මට හෙතු නැ.....
හැමදෙකටම හෙතු තියෙන්නම ඔනෙද?.....
" ලොකු කොහෙද ලමයො ගියෙ...."
" නදිව් එක්ක ටවුන් එකට ගියා...."
" නදිව්ටත් එන්න කියන්න රැට කන්න...."
" එලියෙ ඇති ඔයා කියන්න...ආ...."
" මෙ කොහෙන්ද පුතා,චිත්‍ර පොත් පාට පැන්සල් පින්සල් එෆො කොල මොනාටද මෙවා....ඇරත් මෙච්චර ගොඩක්....මට කියන්න එපා ඔයා සප්පුවක්වත් කැඩුවා කියලා නම්.....අප්පාගෙ පුතානේ....."
" එහෙම මුකුත් උනෙ නැ...මෙ...පාරෙ මනුස්සයෙක් විකුන විකුන හිටියා රැ වෙලා පව් නෙ වයස මනුස්සයෙක් එනිසා මං අරන් අවා මල්ලිට දෙන්න...."
" එවා නම් හොද වැඩ තමයි....අපි මෙහෙම කලා ඇදලා හිටියට කොච්චර මිනිස්සු ඉන්නවද එදා වේලවත් හොයා ගන්න බැරුව දුක් විදින....හැබැයි මල්ලිට මෙවා...ඔයා විහිලු කරනවා....මං මෙ ටික පොඩිට දෙන්නම්....ඒ ලමයා ලස්සනට චිත්‍ර අදිනවා පුදුම දක්ශයි ඔනෙ දෙයක් පුලුවන් කොල්ලට....."
" ම්ම්ම්....අම්මාගෙ කැමැත්තක්.....දෝඩම් තියෙනවද අම්මා....මට ගෙඩියක් දෙන්න කො...."
" අපො අර තියෙන්නෙ ඔයා ගහාම කඩලානෙ අපරාදෙ...."
" ඉදිලා වැටි වැටි යනවා නෙ එකයි....කාටවත් දුන්නෙ නැද්ද...."
YOU ARE READING
ශාශ්වත ʸⁱᶻʰᵃⁿ (Ongoing)
Romantizmඇස් වලින් මුමුනන්න දන්නෙ ගෑනු විතරක් කිවට උබගෙ තරම් කතා කරන ඇස් දෙකක් මට හම්බෙලාම නැ.... හම්බෙන එක්කුත් නැති වෙයිද මම දන්නෙ නැ..