ඕතර්ස් නෝට් එක මුලින් කියවලා යන්නකෝ ඉතින්...
දවස් දෙකතුනකට කලින් මේකෙ අවසානේ කල්පනා කරලා මුල් ටික නෝට්බුක් එකෙ ලියල ආයෙම ඒක දිහා බලාගෙන හිටියා..අද ඒක ටයිප් කරලා ඉවර කරන්නම් කියලා වට්පැඩ් ඔන් කරද්දිම හිතට මොකද්ද වගේ..මේ මම කම්ප්ලීට් කරන මුල්ම කතාව..මේ මම ඇත්ත ජිවීතේ හම්බුනු මිනිස්සු නිසා ලියපු කතාව...ඉතින් කොහොමද මේක ඉවර කරන්නේ?
දෙතුන්දෙනෙක්ට සාධාරණයක් කරන්න ඕන නිසා පටන් ගත්තු කතාව...the_phoenix_mia කිව්වා වගේම එහෙමට පාඨකයෝ නැති,හෑලි වගේ චැප්ටර්ස් නොලියපු,ඉදලා හිටලා අප්ඩේට් දුන්නු එකක් මේක...ඉතින් එහෙම වෙලත් මාත් එක්ක හිටපු අය ඉන්නවා..
Yazwi_03 අක්කගේ අනවුස්මන්ට් එකකින් මිනිස්සු අතරට ගියපු කතාවක්...
කතාවේ මුලදි මට හම්බුනු..අවසානේ වෙනකම්ම හිටපු හැමදෙනාවම වගෙ මට මතකයි...එයාලාට වදයක් වෙයිද දන්නෑ ඒත් මට ඒ හැමෝවම මෙන්ශන් කරන්න ඕන...Evelyn_Zia Zalea_crimsyn Madushika__ Jeonjae_ni MaashiJoonHope Thenethu Oodrita06 S_a_i_k_o Tiffy__05 Saasha__003Iris_Yu_ the_phoenix_mia Sanuvi09
Special ones in my heart!❤️යූසර්නේම්ස් ටැග් කරන්න බැරි අයත් ඉන්නවා..ඉතින් මේ ජනවාරියේ මම කතාව පටන් ගත්තේ..එදා ඉදන් වෝට් එකක් හරි දාපු හැමෝටම ස්තූතියි..කතාව මැද්දෙදි සමහර අය මගහැරුනා..එයාලාටත් ආදරෙයි!!
අන්තිම කොටස කියවන අය අදහසක් ලියාගෙන යාවී කියලා හිතනවා...
කිව්ව විදිහටම තිත්ත කෝපි වලින් ආයෙම හම්බෙමු..ඒක ලබන ජනවාරියේ හෝ දෙසැම්බරයේ අග..!GxB තුරන් වෙලා යන වට්පෑඩ් එකෙ තවමත් ඉතිරි වෙලා ඉන්න GB ෆෑන්ස්ලාට සෑහෙන්න ස්තූතියි!!
•
•
•
•
•
•" වෙනදා වගේම සුවදයි
හිත මාරුතෙට සැරසෙයි
හැමදා වගේම පුරුදුයි
නුඹ ඈත යනවා නියතයි.. "
YOU ARE READING
-වීදුරු මල්- |GxB ✅
Non-FictionSTRAIGHT STORY | G×B ආදරෙන් හද වැළදගත්තා නපුරු උනත් කරුවල! සමහර මිනිස්සු එහෙමයි. තිත්ත උනත් ආසම කෑම, කරවිල -ආශ්වි මෙනුශිත්යා. මං දන්නවා මම නරක බව! අදටත් අදහන්න බැරි, ඒ බව දැන දැනම මට බැදුණු උඹ! -ධීර සෙනෙහස්. Start: 2024.01.28 End: 2024.12.13