අපි දෙන්නගේ video එක ෂූට් කලාට පස්සේ ඈම්ගේ සෝලෝ pic ගන්න time එක ආවා..ඒ නිසා මන් මේකප් රූම් එකට ගිහින් වාඩි වෙලා හිටියේ මට වැඩක් නැති නිසා. කොහොමත් ඈම්ගේ solo pics ගන්න එක බලන්න තරම් මට කැමැත්තක්වත් තිබුනේ නැති නිසා..මන් 4n එක එලියට අරන් ජීනීට මැසේජ් එකක් දැම්මා..
//ජිනී ඔයා free ද ?
// නෑ..තව ටිකකින් free වෙයි..ඇයි ඒ ?
//එහෙනම් වැඩ ඉවර වුනාම එන්නකෝ මන් ඉන්නේ ආර්ටිස්ලගෙ මේකප් රූම් එකේ...
//ඕකේ ශේන්...
ඇත්තටම ජිනී එක්ක ඊයේ ගෙවුනු දවසත් එක්ක බලද්දි අද උදේ මන් එයාව දැක්කත් හරි තාම දැක්කේ නෑ..ඒ නිසා මන් ලොකු පාලුවකින් හිටියෙ. ඒකයි ජිනීට මාව මීට් වෙන්න එන්න කියලත් කිවුවේ..ඒ විතරක් නෙමෙයි ඉතින් ඊයේ හරියට නිදාගත්තෙත් නැති නිසා මන් ලොකු නිදිමතක හිටියේ..එහෙම්මම් මට ඇස් පියවුනා..මට කොයිවෙලේ නින්ද ගියාද කියලා මට මතකත් නෑ..
මට හීනෙන් වගේ දැනුනා මගෙ lips වල jinny ගෙ lips ගෑවෙනවා වගේ....එයා වාඩි වෙලා හිටියේ මගෙ උකුල උඩ. මන් එයාව බදාගත්තේ ඇස් වහගෙනමයි..එයා ලගින් ආවේ අමුතු සුවදක්..ජිනිගේ shampoo සුවද නෙමෙයි මට ආවේ..ඒක හරිම අමුතුයි වගේ..ඒ නිසා මන් අමාරුවෙන් ඇස් ඇරලා බැලුවා..
"...ඈම්....
විශ්වාස කරන්නත් පුලුවන්ද ඈම් මගේ උකුලේ වාඩි වෙලා මාව කිස් කරලා..මන් ජිනී කියලා බදගෙන ඉදලා තියෙන්නේ එයාව..නින්දෙන් ඇහුරුනු මාව ගැස්සිලා ගියා..මුලින් මන් හිතුවේ ඒක මහ නපුරු හීනයක් කියලා..
"ශේන්....
මෙකප් රූම් එකේ දොර ලගින් ජිනීගේ කට හඩ ඇහුනා.
"...ජිනී....
මන් එයාට කතා කරන්න කලින් එයා එතනින් දුවලා ගියා..
"ඈම් අයින් වෙනවා..මන් ඈම්ව තල්ලු කරලා දාලා ජිනී ගාවට දුවලා යන්නයි හැදුවේ ඒත් ඈම් මගෙ ඇගේ එල්ලුනා..
"ශේන් මන් ඔයාට කැමතී...ජිනීව දාලා මන් ලගට එන්න...
"ඈම් අයින් වෙනවා...ජිනී මොනවා හිතුවද දන්නේ නෑ...එයා වැරදියට හිතන්න ඇති මගෙ ඔලුව ඇතුලේ කුණාටුවක් වගේ හැගීමක් මට ආවා...
ВЫ ЧИТАЕТЕ
🌺 MY GIRL 🌺
Любовные романы🌺....මෙන්න වලියක්...🌺 ශේන් - මේ හලෝ මන් tomboy කෙනෙක් නෙමෙයි... ජිනී - මොකද නැත්තේ ඒනම් ඇයි ඔය වගේ ඉන්නේ..?? ශේන් / ජිනී - ඔන්න ඕකයි දැන් තත්වේ...කොහොම වුනත් අපි දෙන්නගේ කතාව ඔයාලා ආදරෙන් වැලදගනී කියලා හිතනවා... ......❤️ මේක මන් ලියන පලවෙනි GL එක...
