Chapter 19

659 160 100
                                    

මන් ඊට පස්සේ ශොප් එක ලොක් කරලා ජිනී එක්ක බස් එකට නැග්ගේ water world යන්න හිතාගෙනයි...ජිනී වාඩි වුනු සීට් එකට පිටිපස්සේ සීට් එකේ මන් වාඩි වුනේ ජිනී ලග එයාට එහා පැත්තේ ඉඩ තියෙනවා දැක දැකමයි...මන් එහෙම වාඩි වුනාම ජීනී මන් දිහා මුහුන අමුතු කරලා බැලුවේ...හරිම පුදුමයෙන් වගේ...

"ශේන් ඇයි මේ... ඔයා මා එක්ක තරහද අනේ...

"පිස්සුද මෝඩියේ....

"එහෙනම්....

"මට අද ඔයාගේ පිටිපස්සේ වඩි වෙලා ඔයා දිහා බලන් ඉන්න ඕනී....

"මට අද ඔයාගේ පිටිපස්සේ වඩි වෙලා ඔයා දිහා බලන් ඉන්න ඕනී

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


"පිස්සු ඔයාටනම්..........ජිනී හයියෙන් හිනා වුනා..😂

"ඔව් දැන්නම් හොදටම පිස්සු...ඔයා මාව පිස්සෙක් කරලා...

"කමක් නෑ මමනේ ඔයාව පිස්සෙක් කලෙ...වෙන කවුරුත් නෙමෙයිනෙ...ජිනී කියවන්න ගත්තා...එයාගේ කතා අහගෙන මට දවසක්ම වුනත් ඉන්න පුලුවන්..එයා ඒ තරමටම කියවන කෙනෙක්...හබැයි මට ඒක කවදාවත් වදයක් වුනේ නෑ..ඒ කියවිල්ල නැති වුනාම ලොකු පාලුවක් දැනුනා විතරයි...ජිනීගේ රස කතා අහගෙන මන් පිටිපස්සට වෙලා එයා දිහා බලන් හිටියා...ජිනීගෙ දිග කොන්ඩේ හුලගට යද්දි එයා ගොඩක් සෙක්සි 🙈 ඇත්තටම මන් මේ මොනවද හිතන්නේ...ඒත් ඒක ඇත්ත...එයා ගොඩක්ම සෙක්සි.....

කතාවෙන් කතාවෙන් අපි දෙන්නා water world එක ඇතුලටම ආවා..දැන් ඉතින් ජීනීගේ අතින් අල්ල ගන්න ඕනී නැත්නම් මේ හොල්මනව හොයන්න මට මාර කට්ටක් කන්න වෙයි...ඇයි ඉතින් කියෝ කියෝ කොහේ යයිද දන්නේ නෑනේ...😂😂

මන් ජිනීගේ අත දිහා බැලුවා..තාමත් ඒ අතින් අල්ලද්දි මට හරි අමුතු හැගීමක් ආවා...මන් එක තප්පරයක්වත් හිතන්නේ නැතුව එයාගේ අත හයියෙන් අල්ලගත්තා...ඒකේ ඇතුලේ සීතල නිසා එයාගෙ අත ගොඩක් කූල් වෙලයි තිබ්බේ....

 🌺 MY GIRL 🌺Where stories live. Discover now