" Good morning sir,🙂 sir ව සාදරෙන් පිලිගන්නවා." Bighit කාර්යමණ්ඩලය විසින් Namjoon ඇතුලට කැදවාගෙන යන්නට විය.
( Namjoon මේ විදියට ඉන්නෙ කියලා හිතන්න 😎)
" sir, sirගේ office එක තියෙන්නේ මේ පැත්තෙන්."
" මං වැරදි නැත්තං මේ ඉන්නේ uncle choi නේද? " 😊
" අහ්.. sirට මාව මතකද? " 😶
" කොහොමද අමතක වෙන්නේ.. මෙහාට ආපු පළවෙනි සැරේ අංකල් මට ලොකුම ලොකු chocolate එකකුත් අරන් දීලා company එක වටේම පෙන්නන්න මාව රවුමක් එක්කං ගියා..😄ඒ ගොඩක් කාලෙකට කලින් උනත් choi uncle ව මට හොදට මතකයි."
" කාලයත් එක්ක ගොඩක් දේවල් වෙනස් වෙලා ..මං දැන් එදා හිටියට වඩා ගොඩක් වයසට ගිහින්. එදා ඒ හිටපු හුරුබූටි කොල්ලත් දැං bighit එකේ CEO තනතුරටම ඇවිත්."
Namjoon ඔහුට තම වල ගැසුනු කම්මුල් ඉස්මතු කරමින් සිනාසෙන්නට විය.
" මේක තමයි madam yoonah ගෙ office එක.ඒත් අපි කෝකටත් කියලා sirට වෙනම ඔෆිස් එකක් ලෑස්ති කලා.yoonah madam ට පස්සෙ වෙන කවුරුත් මේක පාවිච්චි කලේ නෑ"😊 නව කාර්යාලය පෙන්වමින් ඔවුන් Namjoon හට පැවසුවේ ඔහුගේ පිලිතුරක් බලාපොරොත්තු වෙනි.
" අලුත් ඔෆිස් එකත් මොකදටද. Ommaගෙ ඔෆිස් එක තියනවනම් මං ඒක පාවිච්චි කරන්නම්."
Choi විසින් එම කාමර විවෘත කර Namjoon ඇතුලට කැදවාගෙන යන්නට විය.
" uncle choi ඔයාලා මාව ගොඩක් ආදරෙන් පිලිගත්තට gumapsamnida..( Thank u) ඒත්.. මට සමාවෙලා ටිකක් තනියෙන් ඉන්න ඉඩ දෙන්න පුලුවන්ද ?"
" අහ්..අනිවාරෙන්..අවශ්‍ය උනොත් sir මට කතා කරන්න."
" හොඳයි "
" එහෙනම් පොඩි මහත්තයා..මාත් එළියෙන් ඉන්නම්"
" හරි hyeon jun "
YOU ARE READING
BLOOD SWEAT & TEARS ( chapter 13 onwards )
Fanfiction[ SLOW UPDATE ] 🥀 ලේ ,දහදිය, කඳුළු වලින් හෙම්බත් වෙච්ච එක පවුලක ආදරය හොයන ජීවිත හතක් එකින් එක බැඳිලා තියෙන්නේ හරි අපූරු විදියට..💜️ ඒ අඳුරේ තිබුණු ජීවිතවලට නැවත ආලෝකය ගේන්න ආදරය❤ සහෝදරත්වය💜️ වගේම මිතුදමට💜️ පුළුවන් වෙයිද? this is the story of BLOO...