"sir කෙලින්ම office එකටද යන්නේ.."කාර් රථයට ගොඩ වැදුණු නම් namjoon ගෙන් රියදුරු අසන්නට විය.
" නෑ.. මුලින්ම මට city hospital එකට යන්න ඕනේ.."
" හොඳයි සර් .."
රථයේ රියදුරු වාහනය රෝහල දෙසට යන මාර්ගයට හරවන්නට විය.
රෝහලට ගිය පසු ,🏥🏥
" Sillyehabnida....( excuse me) මේ hospital එකේ.. jung hoseok කියලා කෙනෙක් ඉන්නවද? " 👀
Namjoon කාර්යමණ්ඩලයේ තැනැත්තියකගෙන් විමසන්නට විය.
🙎" ඔහොම පොඩ්ඩක් ඉන්න.."
ඇය යම් ලේඛන වගයක් පිරික්සා Namjoon හට පිළිතුරු දෙන්නට වූවාය.
🙎" කාමර අංක 121, jung hoseok. කකුලේ ඔපරේෂන් එකකට හොස්පිටල් එකේ නැවතිලා ඉන්නවා.."
" ඔව්. අන්න හරි එයා තමයි.මම ආවේ එයාගේ ඔපරේෂන් එකේ payment එක කරන්න."
🙎" හොඳයි සර්..එහෙනම් මේ ෆෝර්ම් එක පුරවනව ද ?"
Namjoon ඇය ලබාදුන් පත්‍රිකාව අතට ගෙන එය පුරවන්නට විය.
" payment එක කරොත් අදම එයාව ඔපරේෂන් එකට ගන්නවද?"
🙎" patient ඉන්චාර්ජ් ඉන්නේ doctor Mun dok .doctor ගෙන් අහලා.. අදම ගොඩක් වෙලාවට ඔපරේෂන් එක පටන් ගනී."
"එහෙනම් මට ඊට කලින් hoseok ව ටිකක් හම්බෙන්න පුලුවන්ද?"
🙎" ඔව් පුලුවන්. මෙහෙන් එන්න."
ඇය ඔහුට hoseok සිටි කාමරය තෙක් මග පෙන්වන්නට විය.
Namjoon ගේ පැමිණීමත් සමඟ ඇඳේ වැතිර සිටි hoseok හරි බරි ගැසී ඇඳේ වාඩි ගත්තේය.
" Annyeonghaseyo..මම kim Namjoon. Hoseok-shi මාව දන්නවද දන්නෙ නෑ.." ☺️
" ඔහ්..Namjoon-shi..මට Taehyung Namjoon-shi ගැන කියලා තියෙනවා.."
🕡🕡🕡🕡🕡🕡🕡
👩⚕"දැනනම් patient ව බලන්න බැරි වෙයි. මොකද patient ව ඉක්මනින්ම operation theater එකට ගන්නයි ඉන්නේ.."
රෝහලට පැමිණි jungkook හට හෙදිය දැනුම් දෙන්නට විය.
" operation theater එකට..😶ඒ කියන්නේ..hyung ව අද ඔපරේෂන් එකට ගන්නවද?"
👩⚕" ඔව්. අද kim Namjoon කියලා කෙනෙක් ඇවිත් අවශ්‍ය payment එක කරා."
" ඔහ්... ජින්ජායෝ..( really ) "
BINABASA MO ANG
BLOOD SWEAT & TEARS ( chapter 13 onwards )
Fanfiction[ SLOW UPDATE ] 🥀 ලේ ,දහදිය, කඳුළු වලින් හෙම්බත් වෙච්ච එක පවුලක ආදරය හොයන ජීවිත හතක් එකින් එක බැඳිලා තියෙන්නේ හරි අපූරු විදියට..💜️ ඒ අඳුරේ තිබුණු ජීවිතවලට නැවත ආලෝකය ගේන්න ආදරය❤ සහෝදරත්වය💜️ වගේම මිතුදමට💜️ පුළුවන් වෙයිද? this is the story of BLOO...