I FEEL YOUR PAIN

497 75 33
                                    

at city hospital --🏥🏥

" ඔපරේෂන් එක සාර්ථකව සිද්ද වෙච්ච එක ගැන මටත් ගොඩක් සතුටුයි." ශල්‍යකර්මයට පසු දින Hoseok  නැවතී සිටි කාමරයට පැමිනි වෛද්‍යවරයා පවසන්නට වූයේ Jin, Taehyung හා Hoseok හටයි.

Hoseok: " doctor ට කොහොම ස්තූති කරන්නද මට තේරෙන්නෙ නෑ.."

Doctor : " මට ස්තූති කරන්න පුලුවන් වෙන්නෙ Hoseok හොදටම හොද වුනාමයි.ඒක නිසා ඔපරේෂන් එක කරාටම මදි.කකුල හොදටම හොද වෙන්න තවත් මාසයක් දෙකක්වත් යයි.ඒ යන කාලය තීරණය වෙන්නෙ Hoseok කොච්චර පරිස්සම් වෙනවද කියන එක මත.. අනික කකුල ගැන check කරන්න සති දෙකකට වාරයක්වත් හොස්පිටල් එකට එන්න වෙනවා.ඒ වගේම දුවන්න, පනින්න ,නටන්න වගේ දේවල් දැම්මම කරන්න කොහොමටවත් එපා...දවස් දෙක තුනක් යනකං කොහොමත් crutches පාවිච්චි කරන්න වෙයි.ඔන්න යාලුවො දෙන්නටත් ඇහෙන්නමයි මම මේ දේවල් කිව්වෙ...ඔයාලගෙ යාලුවව හොදට බලාගන්න වෙයි."

නටන්න යන වචනය ඇසෙනවාත් සමඟ Hoseok ගේ මුහුණ අදුරු වූයේ නිතැතිනි.

Taehyung : " gumapsamnida( tnx ) doctor.." 🙂

තිදෙනාම වෛද්‍යවරයා පිටව යාමට පෙර ඔහුට හිස නමා ආචාර කරන්නට විය.

Taehyung : "ඔන්න එහෙනම් hyung ව බලාගන්න එක අපේ වගකීමක්.එහෙම නේද jin hyung.."

Jin : "ඔව් ඒක හරි. Hoseok-a.. මං හිතන්නෙ මේක තමයි හොදම තීරණේ..ඔයා කැමති උනත් නැතත් ඔයා අපිත් එක්ක අපේ ගෙදර යන්න  එන්න ඕනේ.."

Hoseok : " hyung..ඒ උනත්.."

Jin :" ම්..හුම් කිසිම දෙයක් කියන්න එපා..ඔයා අපිත් එක්ක යනවා..ඒක තමයි අන්තිම තීරණේ..."

-- Time skip ---⌛️⏳⌛️⏳

🏘️🏘️🏘️🏘️🏘️🏘️🏘️

Hoseok ද කැටුව jin හා Taehyung නිවස වෙත පැමිනෙන්නට විය.

Taehyung : " hyung..පරිස්සමින්.."

Hoseok : "මට මේකට හුරු වෙන්නනම් ටිකක් කල් යයි වගේ.."

Jin : " බලන්නකෝ.. ටික දවසකින් ඕක හරියයි.."

Jin හා Taehyung ගේ ආදාර ඇතිව Hoseok කාමරය වෙත රැගෙන යන ලදී.

"ඕ..හෝ.. ඒ කියන්න මාව මෙහෙ එක්කන් එන්න ඔයාලා කලින්ම ප්ලෑන් කරලා නේද ?"😏😏කාමරයේ තිබූ තමාට අයත් බඩු බාහිරාදිය දැකීමෙන් Hoseok විමසන්නට විය.

BLOOD SWEAT & TEARS ( chapter 13 onwards )Donde viven las historias. Descúbrelo ahora