" Taehyung අද මම cafe එකට යන්න හිතුවා.. දවස් දෙකක් විතර cafe එක අරින්නත් බැරි උනා නේ..ප්‍රශ්නයක් නැහැනේ... ඔයාට hospital එකට තනියෙන් යන්න පුළුවන් නේ.." jin පවසන්නට වුයේ ලෑස්ති වෙමින් සිටි taehyung දැකීමෙනි.
" ප්‍රශ්නයක් නෑ..අද මම කොහොමත් hyung ට නවතින්න කියලා කියන්න හිටියේ.."
"කවුද එයා තනියම යනවා කිව්වේ..😌" ඔවුන්ගේ කතාවට jimin ද හවුල් වෙමින් පැවසීය.
" jimin " 😶
" මාත් එනවා taehyung..ඔයත් එක්ක යන්න..hoseok hyung ව බලන්නත් මට බැරි උනා නේ.." 🙁
" ඔය ඉන්නේ තනියට කෙනෙක්.. ah.. අද අලුත් boarder කෙනෙක් එනව කිව්වා. ඉතින් මට කොහොමත් යන්න වෙන්නෑ.." 😬
Jimin :" අලුත් කෙනෙක්" 😲
Jin :" දන්නවද taehyung.. කවුද මේ ගැන කිව්වේ කියලා.. අර officer min "
Taehyung :" ඇත්තටම.."
Jin:" ඔව් එයා තමයි. ඊයේ එයා මගෙන් ඇහුවා.. අලුත් boarder කෙනෙක්ට ඉඩ තියෙනවද කියලා.."
Taehyung: "oh.. හොඳයි එහෙනම් අපි යමුද jimin- ah..." 🙂
Jimin තම හිස ඉහළ පහළ සැලුවේ තමා සූදානම් බව පැවසීමටයි .
***************
"පොඩි මහත්තයා මට එන්න කිව්වේ .."😐
"අහ්...hyeon jun .." කල්පනාවක ගිලී සිටී Namjoon , hyeon jun ගේ කටහඩිමන් පියවි සිහියට පැමිනියේය.
" මම ඇත්තටම hyeon jun ට කතා කරේ.. මට හදිසියකට සල්ලි වගයක් ඕනි වෙලා තියෙනවා.😕 ඇත්තටම මේක මට උදවු කරපු අය වෙනුවෙන් මම කරන්නේ.."
" සල්ලි " 😶
" ඔව්.. මේක කෙනෙක්ගේ ජීවිතේකට.ඒත් මම කල්පනා කරේ මට මේ සල්ලි කොහොමත් තාත්තගෙන් ගන්න බෑ..අනික එයාගෙ සල්ලි මට කොහොමත් ඕනේ නෑ.."
" පොඩි මහත්තයා ට සල්ලි...big hit එකෙන් ගන්න බැරි වෙයිද? හැබැයි එතකොට..පොඩිමහත්මයා ඉන්න තැන.. yeonbin sir දැනගන්නවා නේද .." 😕
" මම එයාට බයේ නෙවෙයි මෙහෙට වෙලා හිටියෙ.. කොහොමත් මෙහෙ දිගටම ඉන්න මම හිතන්නේ නෑ..අම්මගේ company එක උනත් bighit එක තියෙන්නේ තාත්තා අතේ .."
" ඒක එහෙම්මම කියන්න බෑ..එක දෙයක් තියෙනවා.." 😶
" ඒ මොකද්ද "
YOU ARE READING
BLOOD SWEAT & TEARS ( chapter 13 onwards )
Fanfiction[ SLOW UPDATE ] 🥀 ලේ ,දහදිය, කඳුළු වලින් හෙම්බත් වෙච්ච එක පවුලක ආදරය හොයන ජීවිත හතක් එකින් එක බැඳිලා තියෙන්නේ හරි අපූරු විදියට..💜️ ඒ අඳුරේ තිබුණු ජීවිතවලට නැවත ආලෝකය ගේන්න ආදරය❤ සහෝදරත්වය💜️ වගේම මිතුදමට💜️ පුළුවන් වෙයිද? this is the story of BLOO...